Daily Archives: මාර්තු 2, 2011
2011 මාර්තු 02 : අන්තර්ජාලයේ ජංජාලයක් නිසා අද දින දිනපොත ලියැවෙන්නේ නැත
අද රසායනාගාරයෙත් හරිම වැඩ අධිකයි… ගෙදර අන්තර්ජාලය හදිසි අළුත්වැඩියාවක් සඳහා විසන්ධි කරලා…
ඒ නිසා අද දිනපොත මේ කෙටි සටහනට සීමා කරන්න වෙනවා…
අද ගෙදර අන්තර්ජාලයත්, රූපවාහිනී සේවයත් නැති නිසා සමහර විට සුන්දර වේවි…
පැටියගේ ඉසකෝලෙට ලංකාව ගැන පෝස්ටරයක් හදන්නත් තියෙනවා… ඒක අද රෑට කරන්නයි හිතන් ඉන්නේ…
වෙච්චි දේවල් හෙට කියන්නම්…
අදට සමුගන්නවා…
බලපු අයට ඉස්තූතියි…
ඇල්කෙමියා…