Daily Archives: අප්‍රේල් 15, 2011
2011 අප්‍රේල් 15 : ඩෙලවෙයාර් ප්‍රාන්තයේ අළුත් අවුරුදු උළෙල හෙටයි..
අද බොහොම මහන්සි දවසක්… උදේ ඉඳලම රසායනාගාරයේ වැඩ…. සවස Group meeting………
හෙට ඩෙලවෙයාර් ප්‍රාන්තයේ අළුත් අවුරුදු උළෙල… ඒ කියන්නේ අපි අවට සිටින පවුල් පහේ කට්ටිය එකතු වෙලා පුංචි පාටියක්…. පොඩි එවුන්ට කරන්න අවුරුදු ක්‍රීඩා කිහිපයකුත් හදලයි තියෙන්නේ….
ප්‍රධාන ආරාධිතයො දෙන්නා අරුණි සහ සුදු මහත්තයා….
අද දවසෙම මහන්සි වෙච්චි නිසාදෝ ලොකු හිස කැක්කුමක් තියෙනවා… ලියන්න දේවල් බොහොමයි.. ඒත් අමාරුයි..
අද නම් වේලසනින් නින්දට යනවා…
අවුරුදු උළෙලේ විස්තරත් එක්ක හෙට හමුවෙමු….