Daily Archives: මැයි 5, 2011

2011 මැයි 05 : කෝ වෙලාව ?


අද හරිම වැඩ අධික දවසක්…. වැඩ කිව්වට වැඩ…. උදේ පටන් වැඩ…. හෙට තියෙන Group Meeting එකට තවම slides හදනවා… අළුතෙන් තව තව දත්ත එකතු වෙනවා….
මේ නිසාම අද නම් දිනපොත ලියන්න වෙලාවක් ඇත්තෙම නෑ… ගෙදර ආවෙත් රෑ 11.00 ට විතර වෙලා..
හෙටත් වෙලාවක් හොයාගන්න බැරි වෙයි…
අපි කාටත් සමහර දාට වෙලාව හොයාගන්න බැරි වෙනවා….

පසුව හමුවෙමු….

%d bloggers like this: