2011 ජුනි 10: නැගෙනහිර වෙරළබඩ ක්‍රිකට් සැණකෙළිය හෙටයි…. East Coast Cricekt Festival is Tomorrow.


හෙට එනම් සෙනසුරාදා ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ දකුණු බ්‍රන්ස්වික් හිදී නැගෙනහිර වෙරළබඩ ක්‍රිකට් සැණකෙළිය හෙවත් East Coast cricket Festival පැවැත්වෙනවා.
වැඩි විස්තර මෙන්න මේ සබැඳියෙන් බලාගන්න.
ක්‍රිකට්, ලංකාවෙ කෑම වගේම ලංකාවෙ සිංදු අහන්නත් පුළුවනි…

එන්න, විනෝද වෙන්න….

Advertisements

Posted on ජූනි 10, 2011, in ඇල්කෙමියාගේ දිනපොත and tagged . Bookmark the permalink. ප්‍රතිචාර 3.

  1. යනවා ද? දිනුම් ලබන්න සුබ පැතුම්!! අර රාක්කයෙ තියන කප් තව වැඩි වෙයි!!

  2. යනවා ද? දිනුම් ලබන්න සුබ පැතුම්!! අර රාක්කයෙ තියන කප් තව වැඩි වේවා!!!

  3. යනවා යනවා…
    කප් ගණන වැඩි කරගන්න බලනවා…..
    බොහොම ස්තූතියි සුභ පැතුම් වලට…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: