ලිංගිකත්‍වය පිළිබඳ විවෘතව සාකච්ඡා කිරීමට අප සූදානම් ද ?


මේ ලිපිය ලියලා සෑහෙන දවසක් වුනත්, සම්පූර්ණ කරගන්න ටික කලක් ගතවුන නිසා පළ කරන්න බැරි වුනා.

මේක බොහොම බැරෑරුම් මාතෘකාවක්, සීමාවේ පිහිටා ලිවීම හරිම අමාරු කටයුත්තක්, එසේම මේ සටහන් ප්‍රසිද්ධ කරන සිංහල සින්ඩි වල සීමා වලටත් අදාලව ලිවිය යුතු නිසා බොහොම පරිස්සමින් තමයි ලිවිය යුත්තේ…   ලංකාවෙත් මේ කතා නීතියෙන්ම තහනම් නේ…. ඒ වගේමයි, මේ ලිපිය ඔබට කියවන්න අනවශ්‍යයි කියලා හැඟෙනවා නම් දැන්ම පිටවන්න…. කියවලා බලලා මැසිවිලි නඟනවාට වඩා එය හොඳයි. ප්‍රතිචාර දැක්වීමේදී තමන්ගේ සීමාවේ සිට ප්‍රතිචාර දක්වන්න…. අපි වැදගත් මිනිස්සු ලෙස මෙය සාකච්ඡා කරමු…..

අවවාද:

  1. වැඩිහිටියන්ටම පමණක් නොවේ.
  2. උඩින් පල්ලෙන් කියවන්න එපා – හිතලා බලන්න.
  3. චූන් වෙන්න දෙයක් මෙහි නැත – එසේ සිතුවා නම් දැන්ම පිටවන්න.

ලිංගික චර්යාව ඒක සෛලිකයාගේ පටන් පරිණාමයේ ඉහළම හිණිපෙත්තේ සිටින මානවයා දක්වා සියළුම සත්ත්‍වයින්ට පොදු වූ ක්‍රියාදාමයක්. ඒක සෛලිකයා සහ නොදියුණු සතුන් සිය වර්ගයා බෝ කිරීමේ අරමුණින් ලිංගිකව හැසිරුණත් මිනිසා සහ ඩොල්ෆින් වැනි මනසින් උසස් සතුන් ලිංගිකව හැසිරෙන්නේ වර්ගයා බෝ කිරීමට පමණක්ම නොවෙයි: වැරදීමක් වුනොත් ඇරෙන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව දිනකට මිලියන සියයක ලිංගික හැසිරීම් ලොව පුරා සිදු වනවා. ඇමරිකානුවන් මිලියන හතලිහක් ලිංගිකව සක්‍රීය වන අතර ඇමරිකානු වැඩිහිටි ජනගහණයෙන් 52% ක් සිය ලිංගික සම්බන්ධතා පිළිබඳ අසතුටෙනුයි පසු වන්නේ. යුරෝපයේ හැර වෙනත් බොහෝ රටවල මේ දත්ත දක්නට නොලැබෙන්නේ ඒ රටවල් තවමත් ලිංගිකත්‍වය යන්න විවෘතව කතා කරන මාතෘකාවක් නොවීම නිසා. ලෝකයේ සියයට 25 – 35 ත් අතර සබඳතාවල මූලික හරය වී ඇත්තේ ලිංගික සබඳතා. එය නැතිවූ කළ විවාහය හෝ ප්‍රේම සම්බන්ධයට තිත තැබෙනවා. ආසියානු පවුල් සංස්ථාව ලිංගිකත්‍වයට වඩා පවුල් සබඳතාවයට මුල් තැන දෙනවා. එය බොහෝ විට සංස්කෘතික බැඳීම් සහ ආගම අනුව තීරණය වන්නක්. සමහර ආගම් බහු භාර්යා විවාහ වලට පවා අවසර දෙනවා.

බොහොමයක් ආසියාතික සමාජවල ලිංගිකත්‍වය යනු විවෘත සංවාදයකට සුදුස්සක් නොවෙයි. අවම වශයෙන් අඹු-සැමි දෙදෙනාවත් මේ ගැන විවෘතව කතා කෙරෙන්නේ නැති නිසා බොහෝ ප්‍රශ්න ඇති වෙනවා.  බොහෝ දෙනා වැරදි මතිමතාන්තර, විකෘති ආකල්ප ආදියෙන් ඔළුගෙඩි පුරවාගෙන සිටිනවා පමණක් නොවෙයි ඒවා නිවැරදි කරගැනීමට වත් උත්සුක වන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අප්‍රිකානු සමාජයේ ඇති විකෘති මතයක් නම් ඒඩ්ස් වැළඳුන කෙනෙකු කන්‍යාවක් හා එක් වුවහොත් ඒඩ්ස් සුව වන බව. මෙයින් අසරණ කුඩා ගැහැණු දරුවන් දූෂණය වනවා පමණක් නොවෙයි – ඔවුන්ටද එය වැළඳෙනවා.

පරිඝණක යුගය පැමිණෙන්නට පෙර බොහෝ දේ පොත-පතට සීමා වුනත්, පරිඝණක සහ අන්තර්ජාලය මේ ලිංගික දැනුම පුපුරවා යන වේගයකින් බෙදා හරින්න පටන් ගත්තා.  බොහෝ පිරිමින් ලිංගික වෙබ් අඩවි පරිහරණය කළත්, මෑතක් වනතුරුම කාන්තාවන් ලිංගික වෙබ් අඩවි පරිහරණය තරමක් සීමා වී තිබුණේ සමාජයීය බැමි, සීමා ආදිය තවමත් කාන්තාව වටකොට තිබෙන නිසා වෙන්නට ඇති. නමුත්, CNN වෙබ් අඩවියේ තිබුණ වාර්තාවකට අනුව පිරිමින් හා සම සමව ගැහැණුන් ද අන්තර්ජාලයේ Porn නරඹන බව දැක්වෙනවා…. මෙය එක්තරා අන්දමකට නව ප්‍රවණතාවයක් මෙන්ම කාන්තාව සිය ස්වාධිනත්‍වය කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වන්නටත් ඉඩ තිබෙනවා. මේ වාර්තාවට අනුව කාන්තාවන් ලිංගික දර්ශන නරඹන්නට හේතු කිහිපයක් තිබෙනවා.

  • බොහෝ තරුණ යුවල ලිංගික දර්ශන දෙදෙනාම එක්ව නැරඹිම. මෙහිදී කාන්තාව විසින් කුමක් නරඹනවාද යන්න තෝරා ගැනීමට ප්‍රමුඛත්‍වය දෙයි..
  • තනිකඩ කාන්තාවන් සිය සන්තර්පනය උදෙසා සහ තමන් විසින් තමන්ගේ ලිංගිකත්‍වය අවදි කරගැනීම උදෙසා.
  • යම් යම් අළුත් දේ ඉගෙන ගැනීම සඳහා සහ විවිධාකාර අළුත් ක්‍රම ආදිය ඉගෙනීමට.
  • සාමාන්‍ය කුතුහලය සංසිඳුවාගැනීමට (සමහර දෑ අසා දැනගැනීමට නොහැකියි)
  • බොහෝ කාන්තාවන් දැන් දැන් ලිංගිකත්‍වය පිළිබඳ කුලෑටි ගතියක් නොදක්වන නිසා ඒ පිළිබඳ විවෘතව කතා කිරීමේදී අවශ්‍ය කරුණු ආදිය දැනගැනීම සඳහා.

එනම් කාන්තාවද ලිංගික දසුන් නැරඹීම කරන්නේ පොදුවේ පිරිමින් විසින් නරඹනු ලබන හේතු සඳහාම වේ.

“Men are like light switches – just flip them on and they’re ready to go. Women are like irons – plug them in and let them warm up.”

කාන්තා ලිංගිකත්‍වය සහ පිරිමි ලිංගිකත්‍වය යනු එකිනෙකට වෙනස් පරාස දෙකක පැතිර ඇති විෂයයන් දෙකකි. පිරිමි ස්වභාවිකවම ඉතා ඉක්මනින් ලිංගිකව උත්තේජනය වේ. ඔවුනට රූපයක්, ශබ්ධයක්, සුවඳක්, ස්පර්ශයක්, හෝ සුළු ආලවන්ත කතා බහක්, උත්තේජනය සඳහා ප්‍රමාණවත් වන අතර එය බොහෝවිට ලිංගික සම්බන්ධතාවයකින් හෝ අවම වශයෙන් ස්වයංවින්දනයෙන් හෝ නිම වේ. සරළව පැවසුවොත්, පිරිමි ලිංගික පරිපථ ඉක්මනින් සම්පූර්ණ වන අතර සුළු උත්තේජනයකින් එය ආරම්භ වේ. නමුත් කාන්තා ලිංගිකත්‍වය මෙයට වඩා සංකීර්ණ බව විද්‍යාඥයින් හා වෛද්‍යවරුන්ගේ මතයයි. කාන්තාවන් ද ඉහත කී කාරණා මගින් ලිංගිකව උත්තේජනය වුවද, ඔවුනට ලිංගික සම්බන්ධතාවයකින් හෝ සුරාන්තයකින් ඒ උත්තේජනය අවසන් කිරීමේ අවශ්‍යතාවයක් බොහෝ දුරට පැණ නගින්නේ නැත. එයට බොහෝවිට හේතු වන්නේ ඔවුන් අවසාන ප්‍රතිඵලය කරා ලඟා විමට බොහෝ වේලාවක් ගතවීම සහ බොහොමයක් කාන්තාවන් විවිධ හේතූන් මත එයින් වැලකී සිටීම නිසායි. (එය සමාජයීය සහ සංස්කෘතික බැඳීම් වලින් සීමා වී ඇත). අප බොහෝ දෙනා විවිධාකාර ආකල්ප දැරුවත්, ලිංගිකත්‍වය වින්දනයට කෙතරම් වලිකෑවත්, පිරිමි සුරාන්තයක් පවතින්නේ තත්පර 6ක් බවත් ගැහැණියක් තත්පර 20 ක් පුරාවට එම හැඟීම විඳින බවත් දන්නේ කීයෙන් කී දෙනාද ?

සුරාන්තය පිළිබඳ ඔබ දන්නේ කෙතරම් ස්වල්පයක් ද යන්න දැනගන්න මෙන්න මේ ප්‍රශ්න 10 ට උත්තර දීල බලන්න.

පරම්පරා ගණනක් පුරාවට කාන්තාවන් ලිංගික දසුන් නැරඹීම නොකළයුත්තක් බවට හැඟීමක් පළවී තිබුණි. ඒ සඳහා කාන්තාවන් යොදා ගැනීම කාන්තා පරපුරටම කරන නින්දාවක් බවත්, කාන්තාවන්ගේ ලිංගික දසුන් කාන්තාවන් විසින් නැරඹීම කාන්තාවන් අවමානයට ලක් කිරීමක් බවත් මතයක් වී තිබුණි. නමුත් දැන් දැන් සමලිංගික විවාහ, සහ සමලිංගිකත්‍වය විවෘතව සංවාදයට බඳුන් වන දෙයක් නිසාම කාන්තාවන් අතර ඒ මතය කෙමෙන් කෙමෙන් බැහැරව යමින් පවතින දෙයක්. ලංකාවේ සමලිංගිකත්‍වයට බාධක තිබුණත්, ලෝකයේ බොහෝ රටවල ඊට පැවති සීමා ලිහිල් වීමෙන් ලිංගිකත්‍වය නිසා පීඩා විඳි බොහෝ දෙනෙකුට සහනය ලැබී තිබෙනවා. එසේම  මෑතක් වනතුරු ලිංගික දැනුම බොහෝ විට ඉලක්ක වී තිබුණේ පිරිමියා උදෙසා පමණක් වීම නිසා කාන්තාවට විවෘතව ලිංගික දැනුම පරිහරණයට හේතුවක්, අවස්ථාවක් නොලැබී ගොස් තිබුණා. එසේම පවුල් සම්බන්ධතාවයකදී පවා පිරිමියා ලිංගිකව සියල්ල දත් පුද්ගලයෙක් සේ හැසිරීම නිසා කාන්තාවට ඒ පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබුණා. නමුත් දැන් දැන් පවුල් සංස්ථාව තුළ ද අඹු සැමියන් අතර විවෘත භාවයෙන් යුක්තව අදහස් හුවමාරු වීම නිසා කාන්තාවට ද සිය ලිංගික අභිමතාර්ථයන් සහ ආසාවන් පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා.

නමුත් ආසියාතික රටවල මේ තත්ත්‍වය බොහෝ වෙනස්. ආසියාතික කාන්තාව (සහ පිරිමියා) තවමත් සංස්කෘතික යදම් වලින් බැඳී ඇති දෙදෙනෙක්. බොහෝ විට නිවසේ අඹු සැමි දෙදෙනාටම කියා වෙලාවක්, ස්ථානයක් වෙන්ව නොතිබීම, දරුවන් කිහිප දෙනෙකු සිටීම නිසා කාර්යබහුල වීම, නිවසේ බොහෝ විට අඹු සැමියන්ට අමතරව ඔවුන්ගේ දෙමාපියන්, නෑදෑයන් විසීම ආදී කරුණු නිසා ආසියාතික අඹු සැමියන් තවමත් ලිංගිකත්‍වය පිළිබඳව බොහෝ දුරට සංවෘතයි. අවම වශයෙන් සුරාන්තයේදී කාන්තාවට ඇතිවන ආවේගයන් ශබ්ධ නගා පිට කිරීමටවත් ලංකාවේ ඉඩක් නැති නිසා ඔවුන් නිහඬවම එය විඳිනවා. දෙමාපියන් දරුවන් හා කිසිදු අන්දමින් ලිංගිකත්‍වය පිළිබඳ සංවාදයක නිරත නොවීම නිසා බොහෝවිට දරුවන් සිය කුතුහලය සංසිඳුවාගන්නේ මිතුරන් හෝ දැන් නම් අන්තර්ජාලය මගින්. අන්තර්ජාලයේ ඇති විවිධාකාර තොරතුරු දරුවාට ලබා දෙන්නේ විකෘති තොරතුරුයි. බොහෝවිට දරුවන් ලිංගිකත්‍වය පිළිබඳ දෙමාපියන් සමඟ සංවාදයකට පැමිණෙන්නේ බොහෝ දේ නැවත ගත හැකි තත්ත්‍වයෙන් ඔබ්බට ගිය පසුවයි. මෙතරම් විවෘතභාවයක් ඇති ඇමරිකාවේද මේ තත්ත්‍වය මෙසේමයි. බොහෝ යොවුන් දියණිවරුන් දෙමාපියන් සමඟ ඒ පිළිබඳ සංවාදයකට එළැඹෙන්නේ ඔවුන් ගැබ් ගත් පසුවයි..එවිට පරක්කු වැඩියි. මේ තත්ත්‍වය සමනය කිරීමට විවිධ සංවිධාන, ලිංගික අධ්‍යාපන සම්මන්ත්‍රණ ආදිය පැවැත්වුවත්, තත්ත්‍වයේ වැඩි වෙනසක් දක්නට නැහැ.

එසේම ලංකාවේ ඇති සමාජයීය බැමි නිසා ලිංගික අසහනය තරමක් ඉහළයි. බටහිර රටවල කාන්තාවන් ශරීරය තරමක් නිරාවරණය වන ඇඳුමක් ඇන්දාට කිසිවිටෙක ඇනුම්පද ඇසීමට හෝ අනවශ්‍ය ලෙස බැලීම් හෝ ස්පර්ශකිරීම් වලට භාජනය වන්නේ නැහැ. එය බොහෝ දුරට නීති මගින්ම සීමා වී තිබෙනවා. එසේම ඒ නීති නියමිත පරිදි ක්‍රියාවට ද නැගෙනවා. නමුත් දකුණු ආසියාතික  රටවල මේ තත්ත්‍වය වෙනස්, එසේම ඒ සම්බන්ධ නීති ද හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැහැ. කොටින්ම පාර අයිනේ ඇති දැන්වීම් පුවරු වලින්ද ශරීරය නිරාවරණය වන සේ දක්වා ඇති කාන්තා රූප ඉවත් කිරීමෙන් පෙනෙන්නේ අප ජීවත් වන සංස්කෘතික ආගාධය පිළිබඳවයි. කුඩා දරුවන් අනවශ්‍ය ලෙස පරිහරණය කරන නිසා අන්තර්ජාල වෙබ් අඩවි සීමා කිරීම වැනි වැදගත්, කාලෝචිත දෑ සිදු වුවද, ලංකාවේ සංස්කෘතික පොලීසියට බොහෝ දේ ඉගෙන ගැනීමට ඇත. මා වරක් ප්‍රකාශ කළාක් මෙන්, ලංකාවේ මාධ්‍ය භාවිතය තවමත් නිදැල්ලේ- අයාලේ යාමට ඉඩ තැබීම සහ රූපවහිනී වැඩසටහන් වර්ගීකරණය නොකිරීම වැනි දේ නිසා මේ දැන්වීම් පුවරු වලින් සිදුවන හානියට වඩා හානියක් දරුවන්ට සිදු වේ. සිප වැළඳ ගැනීම් මත්පැන් පානය වැනි දේ රූපවාහිනී වැඩසටහන් වලින් ඉවත් කළත්, පවුල් අවුල්, ප්‍රචණ්ඩත්‍වය වැනි දේ එළිපිටම පෙන්වීම දරුවනට හානි කර දෙයක්, එසේම ටෙලිනාට්‍ය වලින් පෙන්වන වැඩිහරියක් පවුල් අවුල් වීම නිසාම බොහොමයක් දෙනාට අනියම් සම්බන්ධතාවයක් හෝ විරසක වීම් දැන් ලොකු දෙයක් නොවන තත්ත්‍වයට පත් වෙලා. මෑතදී මගේ මිතුරියක් කීවේ බොහෝ කාර්යාලවල සේවකයන් අනියම් සම්බන්ධතාවලට පැටලීම් ප්‍රවණතාවය වැඩි වී ඇති බවයි. මේ සඳහා හේතු කිහිපයක් තිබිය හැකියි.

  1. සිය නිවසේ ඇති ව්‍යාකූල තත්ත්‍වයන්
  2. බිරියගේ නොසලකා හැරීම්
  3. පිරිමියාගේ වලත්තකම
  4. පිරිමියා නොසලකා හැරීම
  5. සිය බිරිඳට/සිවාමියාට වඩා අනියම් පුරුෂයා/අනියම් ස්වාමියා ලෙන්ගතුකමක් දැක්වීම

ඇතුළු මෙකී නොකී සියළුම දෑ… මෙහිදී වඩාත් වැදගත් වන්නේ බිරිඳගේ සහ ස්වාමියාගේ අන්‍යොන්‍ය නොසැලකිළිමත්කමයි. බොහෝ විට කාන්තාව විවාහයට පෙර සිය සිරුර ගැන සැලකිලිමත් වූවාට. විවාහයෙන් පසු හෝ දරුවන් ලැබූ පසු සිය සිරුරේ හැඩරුව නිරෝගීබව කෙරෙහි දක්වන්නේ අඩු සැලකිල්ලකි. (හුචක්කුව වීඩියෝව කොහෙන් හරි හොයාගෙන බලන්න) පිරිමියා නම් තම සිරුර පිළිබඳ දක්වන්නේ ගැහැණියටත් වඩා අඩු සැලකිල්ලක්. බොහොමයක් දෙනා වයස 30 පසු කරනවිටම උදරය ඉදිරියට නෙරා එන්නට පටන් ගන්නවා. කෙතරම් අවස්ථා තිබුණත් ව්‍යායාමයක් ගෙදර වැඩ පල මහන්සි වී කිරීමක් වැනි දේ සිදු වන්නේ බොහොම කලාතුරකින්. සමහරුන්ට ඒ සියල්ල මතක් වන්නේ පළමු Heart attack එක ආවට පසුවයි. එසේමයි ආහාර පාලනය අතිනුත් අපපේ ආසියාතික පවුල් බොහොමයක් සිටින්නේ පිටුපසින්. ගුණාත්මක ආහාර සහ නිසි ව්‍යායාම ශරීර සෞඛ්‍යයට පමණක් නොවෙයි ලිංගික සෞඛ්‍යයටත් වැදගත් බව බොහෝ දෙනා අමතක කරලා. නිසි ලිංගික සම්බන්ධතාවල වාසි මෙතැනින් කියවන්න. මෙතැනත් තියෙන්නේ එහි වැදගත් කම….

ලංකාවේ දිනකට ගබ්සා 800 ක් පමණ සිදු වන බව මෑතදී පළ වූ වාර්තාවක සඳහන්.. මේ සියල්ලෙන් පෙනී යන්නේ ලාංකිකයා සතු ලිංගික නොදැනුවත්කමයි. ආරක්‍ෂාකාරී ලිංගික හැසිරීම් පිළිබඳ කිසිවක් නොදන්නා බවයි. එසේම තවමත් උපත් පාලන ක්‍රම ආදිය ලබා ගැනීමේදී ඇති කුලෑටි බව මේ සඳහා දැඩිව බලපා තිබෙනවා. ඒ වගේම අධික වෙහෙසකර සහ දුවන්නන් වාලේ දුවන ජීවන රටාව හමුවේ ක්‍ෂණික තෘප්තියක් හෝ තරමක සහනයක් හෝ ලබා ගැනීම සඳහා ලිංගික ඇසුරක් කරා ගිය විට ඉන් ඇතිවන ප්‍රතිඵල ගැන නොහිතා සිටීම නිසාම මෙවැනි සැලසුම් නොකරන ලද පිළිසිඳ ගැනීම් ඇති වෙනවා. ඒ වගේම දැන් පාසැල් සිසුන් අතරත් ලිංගිකව සක්‍රීයවීමේ ප්‍රවණතාවය වැඩි නිසා බොහෝ දෙනා නොදැනුවත්වම අමාරුවේ වැටෙනවා. ඇත්තෙන්ම  මෙයින් අමාරුවේ වැටෙන්නේ තරුණියන් පමණයි. තරුණයන් සිය කටයුත්ත කරගෙන බොහෝ විට පැත්තකට වෙනවා. මේ සියල්ලෙන් විඳවන්නේ තරුණියන්. මගේ මිතුරෙකුත් මේ වගේ සිදුවීමකට මුහුණ දුන්නා. ඔහු තමාට වඩා වයසින් බාල උසස් පෙළ හදාරන තරුණියක් සමග පැවතූ සම්බන්ධතාවයකින් අනතුරුව ඇය ගැබ් ගත්තා. අවසානයේ ඔහු ඇයව ගබ්සා මධ්‍යස්ථානයකට රැගෙන ගියා. සිදුවිය හැකි වූ තත්ත්‍වය සළකා බැලූ විට ඒ සඳහා හොඳම පිළිතුර එය වුනා. නමුත් ඔවුන් දෙදෙනාම අවම වශයෙන් ආරක්‍ෂාකාරී ලිංගික හැසිරීමක් ගැනවත් සිතුවා නම් එය එසේ සිදු වන්නේ නැහැ. දැන් දෙදෙනාම වෙනත් දෙදෙනකු හා විවාහකයි. ඔවුන්ගේ සහකරු/සහකාරිය මේ පිළබඳ දන්නවාද කියා මම හිතන්නේ නැහැ. තවත් තරුණියක් සිය පෙම්වතා (පසුව ඔවුන් විවාහ වුනා) නිසාම ගැබ් ගෙන සිදු කළ ගබ්සාවකින් අනතුරුව ඇයට සමාජ රෝගයක් වැළඳී තිබෙනවා. මෙවැනි කතා අනන්තවත් ඇති. මේ දුරදිග නොසිතා හැඟීම්වලට වහල් වී සැලසුම් නොකර සිදු වන ලිංගික සම්බන්ධතාවන අවසාන ප්‍රතිඵලය නීති විරෝධී ගබ්සාවන්. මේ නිසා අනාගතයේ මව් පදවිය ලැබීමට බලා සිටින තරුණියන් එක්කෝ අනතුරට පත් වීම, විවිධ රෝග වැළඳීම, ගබ්සා මධ්‍යස්ථානවලදීම අතවර වලට පත් වීම සහ නැවතත් තම පුරුදු පිළිවෙතටම එළැඹිම ආදිය නිසා අකාලයේ ජීවිත අඳුරට පත් කරගන්නවා.

ලිංගිකත්‍වය කිසි විටෙක සැඟවිය හැකි දෙයක් නොවෙයි. සෑම විටම විරුද්ධ ලිංගිකයන් කෙරෙහි කිසියම් ආකර්ෂණයක් සෑම කෙනා තුළම තිබෙනවා. එය සෑම වයසකම දකින්නට පුළුවනි. විවාහක- අවිවාහක කියා බේදයක් නැහැ. ප්‍රශ්නය වන්නේ එය ප්‍රසිද්ධියේ පිළිගැනීමට අපේ සුද්දවන්තයින් අකමැති වීමයි. සමහරු සමලිංගිකත්‍වයට නැඹුරුයි. එය මෙතෙක් කල් මානසික විකෘතිතාවයක් කියා සිතා සිටියත් දැන් දැන් ඒවාත් පිළිගැනීමට සමාජය පටන් අරන් තිබෙනවා. ලංකාවේ නම් සම ලිංගිකත්‍වය පිළි ගැනීමට තව දශකයක් වත් ගත වේවි. නමුත් සත්‍යය එයයි. එසේම ලිංගිකත්‍වය නිසි ලෙස ඉදිරි පරම්පරාවට කියා දීමට කටයුතු කිරීම මව්පියන්ගේත් වැඩිහිටියන්ගේත් යුතුකමක්. සිය දියණිය පියෙකු නැති දරුවෙක් ගෙදර ගෙන එනවාට හෝ ගබ්සා මධ්‍යස්ථානයකදී විනාශ වනවාට වඩා සුදුසු ආකාරයට දරුවනට ඒ පිළිබඳව සුදුසු අවස්ථාවකදී කියා දීම වැදගත්.

එසේමයි අඹු සැමියන් වශයෙන් සිය අදහස් විවෘතව සාකච්ඡා කිරීමෙන් බොහෝ ප්‍රශ්න මගහරවාගන්නටත් පුළුවනි. සමහර විට ඔබ දෙදෙනාගේම සම්බන්ධතාවය මීට වඩා නැවුම් වෙන්නට පුළුවනි.

වෙන වෙන හෝටල් වලින් කන්න ගොස් අමාරුවේ වැටෙනවාට වඩා ගෙදර හෝටලයේ කෑම විවිධාකාරයෙන් සකසාගෙන කෑම කාගෙත් ඇඟට ගුණයි…

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on සැප්තැම්බර් 17, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 28.

  1. ලිපියේ කියවෙන කාරණා සමග බොහෝ දුරට එකඟ වෙනවා. මම පාසල් ගිය කාලයේ දී ප්‍රජනනය කියන මාතෘකාව (ලිංගිකත්වය නොවේ, ලමයි හම්බවෙන හැටි ) සෞඛ්‍යය හා විද්‍යාව කියන විශයන් දෙකෙන් ම උගන්වන්න නිර්දේශවෙලා තිබුනේ. සෞඛ්‍යය ඉගැන්වුවේ ගුරු මහතෙක්, විද්‍යාව ඉගැන්වූවේ ගුරු මහත්මියක්. හැබැයි දෙන්නම අපිටත් නොදැනෙන්න මෙම මාතෘකාව ඉගැන්වීම මගහැරියා.

    මට මතක් වෙන්නේ 11 වසරේ දී පාසල් මිතුරියක් කියූ විහිළු කථාවක්: කෙටියෙන් කියන්නම්. “වඩාත්ම සීලවන්ත හාමුදුරුවන් කවුද කියා දැනගන්න රජෙකුට ඕනෑ උනාලු. ඒ සඳහා හාමුදුරුවරු පේලියකට තැබූ රබන් මත හිඳුවා ඔවුන් ඉදිරියෙන් නිරුවත් ගැහැනුන්ට නටන්න සැලැස්සුවාලු. ටික වෙලාවක් යද්දි රබාන් වලින් ඩුම් ඩුම් සද්ද ඇහෙන්න පටන් ගත්තලු. සද්ද ඇහුනේ නැති රබානෙ හිඳන් හිටි කෙනාලු වැඩියෙම සිල්වත්” මේක අහගෙන හිටපු කෙල්ලො ඔක්කොම හිනා උනත් අපි හිනා නොවුනේ කතාව තේරුනේ නැති නිසයි. ටික වෙලාවකට පස්සෙ කතාව මීටර් උන කොල්ලෙක් කිව්වෙ යකෝ ඔය කතාව වැරදියි, බෙරේ තියාගන්න ඕනි උකුලෙ කියලා.
    මේ දැනුම මොවුන් ලැබිය යුත්තේ පාසලකින්ම මිස පෙම්වතෙකුගෙන් හෝ සම වයසේ මිතුරන්ගෙන් නොවේය කියායි මා සිතන්නෙ. ලිංගිකත්වය ගැන උගන්වන්න ලිංගික අවයව වල හරස්කඩ දල රූප සටහන් යොදාගෙන පුලුවන් ද කියලත් ගැටලුවක් මතුවෙනවා.

    ඔබ කියූ පරිදි ලංකාවේ ජීවත්වන පිරිමින්ටත් ගැහැනුන්ටත් ලිංගික අසහනය වැඩි බව මමත් පිලිගන්නවා. මේ ලිපියට දමා ඇති කොමෙන්ටු කියවූවානම් එය හොඳටම පැහැදිලි වෙනවා.

    ලංකාවේ ඈත පිටිසර ගම් පලාත්වලට ගියවිට ඔබට තේරෙයි නාගරික / අර්ධ නාගරික සමාජය තරම් ඔවුන් ලිංගික පීඩනයෙන් නොපෙලෙන බව. ඉනෙන් පහලට ඇඳ සිටින එකම වස්ත්‍රය චීත්ත රෙද්දක් වන ගැමි ගැහැනුන්, එය දණහිස තෙක් ඔසවාගෙන ඇණ තබාගෙන කොස් බෑයක් සුද්ද කිරීම හෝ ඉවුම් පිහුම් කටයුතුවල යෙදීම නැතිනම් තුනී දිය රෙද්දක් හැඳ දිය නෑම සාමාන්‍ය දර්ශණයක්. නමුත් එවැන්නක් දුටු කල ඒ සමාජයේ පිරිමින් මෝල් වන්නේ අඩුවෙන්. ඊට හේතුව බොහෝ විට විවාහයෙන් පිට ලිංගික සබඳතා ඒ සමාජයේ අලුත් දෙයක් නොවන නිසයි.

    කැමතියි

    • ඇත්ත…
      නමුත් මේවා උගන්වන්න ඉන්න අයගේ ලැජ්ජාව නිසාම සහ අදහස්වල පටු බව නිසාම බොහෝ දේ කෙරෙන්නෙ නැහැ.
      ඒ වගේමයි අපේ කට්ටියගේ බොරු සංස්කෘතික කඩතුරාව නිසා සිදු විය යුත්ත කෙරෙන්නෙත් නැහැ…
      අපේ සංස්කෘතික ඇමති තුමාට හෝ නියෝජ්‍ය ඇමති තුමාට ජීනා මැඩම්ගේ තිප්පොලේ ලගින්න හොඳ වුනාට වෙන අයට ඒව හොඳ නෑ…
      නීතීඥයෝ නළු නිළියෝ ගණිකා මඩම් පවත්වාගෙන යනවා.. පොලිස් ලොක්කොන්ට ඉන් නොමිලේ කෙල්ලො සැපයෙනවා… ඒ එක පැත්තක්…
      අනිත් පැත්තෙන් ලිංගික වෙබ් අඩවි දෙක තුනක් තහනම් කරලා පොරවල් වෙනවා.. ඒ වුනාට දවසකට ලිංගික වෙබ් අඩවි දාස් ගාණක් අළුතෙන් අන්තර්ජාලයට එකතු වෙනවා කියන එක මේ මැට්ටො දන්නෙ නෑ…
      ගම් වල ගඟේ තොටුපොලේ ලිඳේ ගෑණු මිනිස්සු එකට දිය නාන එක තවමත් අමුතු දෙයක් නෙවෙයි… ඒක ඒ මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක්…

      කැමතියි

  2. මම පාසැලෙන් බැහැර වී වැඩි කලක් නෑ. ඇත්තටම කිවුවොත් ලිංගික අධ්‍යාපනය අපේ රටේ දෙන ප්‍රමාණය මදි. 7,8,9 වසර වල එය යම් පමණකින් සෞඛ්‍යය විෂය හරහා ලබා දුන්නත් සා/පෙළ, උසස් පෙළ වන විට එය ලබා දෙන්නෙ නෑ. විද්‍යා විෂයක් තුල පමණක් ප්‍රජනන පද්ධති ගැන යම් පමණකින් සඳහන් වෙනවා. එය වෙනස් විය යුතුයි.

    කැමතියි

  3. බූඩිත් මේ ගැන කතා කරපු වාර ගොඩයි. ලිංගිකත්වය හංගගෙන තහනම් වචනයක් කරගෙන හිටපු කාලෙන් දැන් ඒක ටිකක් වෙනස් වෙනවා. ලිංගික දැනුම අතින් කාන්තාවන් ඉන්නේ පුදුම හිතෙන අඩු මට්ටමක. ඒ පිලිබද වගකීම තනිකරම පටවන්න ඕනේ දෙමාපියන් මත. තවදුරටත් මේවා හංගන් ඉන්නැතිව ලමයි දැනුවත් කරන්න කියලා තමා ඉල්ලා හිටින්න වෙන්නේ.

    කැමතියි

    • සමහරවිට අපි මේ ගැන ප්‍රසිද්ධියේ ලංකාවෙ කතා කළොත් අපිව හංවඩු ගැහෙනවා තවමත්….
      නමුත් විදේශයන්හි මේ තත්ත්‍වය අඩුයි.. ඇත්තෙන්ම මගේ රසායනාගාරයේ බොහෝ දෙනා බොහෝ දේ විවෘතව කතා කරනවා. නමුත් ලාංකික පිරිස අතරේ මෙවැනි යමක් කතා කෙරෙන්න පටන් ගත් වහාම එක්කෝ සමහරු එය වෙනත් පැත්තකට හරවනවා හෝ මේවා ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු බවට පවසනවා…
      පිටරටවල හිටියත් තවමත් ඔවුන් ඉන්නේ ගල් යුගයේ..

      කැමතියි

  4. //සිංහල සින්ඩි වල සීමා වලටත් අදාලව ලිවිය යුතු නිසා බොහොම පරිස්සමින් තමයි ලිවිය යුත්තේ\\

    මෙහෙම සීමාවකට කොටු වෙන එක අපරාධයක්… අරමුණු කුනු හරුප වැපිරීම නෙමෙයි නම්. ලිපියක අවශ්‍ය තැනක පවා එවැනි වදන් අවභාවිත කිරිම ලිපියට හා ඔබගේ අදහස් වලට කරන අපරාධයකි.

    සින්ඩි පවත්වාගෙන යන අය ‍මේ වන විටත් මෙය තේරුම් ගෙන ඇතැයි සිතමු. එහෙයින් මින් පසුව ලියන විට එවැනි සීමා වලට කොටු නොවන මෙන් ඉල්ලා සිටිමට කැමැත්තෙමි.

    කැමතියි

  5. අපිට නම් sociology සහ psychology වල මේ දේවල් ගැන ගැඹුරින් කතා කරලා තියනවා. ඒ විෂයන් වලදී ලිංගික සම්බන්ධතාවක් පිටිපස්සේ තියන සමාජීය , කායික සහ මානසික යන හේතු ඔක්කොමත් කතා කළා. මම ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ දේවල් ගොඩක් දෙනෙකුට අලුත් දේවල් වුනේ නැහැ. අලුත් දෙයක් වුනත් අවුලක් නැතිව කට්ටිය අහගෙන හිටියා. ඒ පාඩම් විනෝදයෙන් ඉගෙන ගත්තා. ඔය අතරේ එක කොටසක් තිබුනා female genital mutilation ගැන. සිංහල වචනය නම් මම දන්නේ නැහැ. ඉතින් අපි ඒ ගැන ඉගෙන ගන්නකොට ඒ ගැන වීඩියෝ දර්ශන නැරඹුවා.

    පසුව දැනගත්ත විදියට ඒ දර්ශන නරඹපු සිංහල මාධ්‍ය සිසුවියන් කිහිප දෙනෙකුට කලන්තය හැදිලා තියනවා. හේතුව තමා සාමන්යෙන් ටැබූ කියලා අපි පිළිගන්න ශරීරයේ කොටසක් පන්තියක් ඉස්සරහ projector එකකින්ම බැලීම.

    එකම වීඩියෝ දර්ශනයට සහ එකම පාඩමට ළමයි දෙකොටසක් දෙවිදියකට ප්‍රතිචාර දැක්වීම අස්සේ සැගවුණු කතාවක් තියන බව මගේ විශ්වාසය. සිංහල භාෂාවත් එක්ක එන සංස්කෘතිය නිසා අපේ අය ඒ විදියට අදාළ පාඩමට ප්‍රතිචාර දැක්වූ වා වෙන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයක් අහන්නම්. Fuck කියන වචනය ඕනේ තැනක භාවිත කරන්න අපිට පුළුවන් වුනත් ඒ වචනෙම සිංහල තේරුම කොහෙහරි ලිව්වොත් ඒක අපි ගණන් ගන්නේ කුණු හරපයක් විදියට.

    මේ අත්දැකීම් එක්ක මට නම් හිතෙන්නේ ලිංගිකත්වය ගැන කතා කිරීම හෝ කතා නොකිරීම තීරණය වෙන්නේ අදාල පුද්ගලයා ජීවත් වෙන සමාජ පසුබිම මත කියලා. වේගයෙන් බටහිර දේවල් අපේ සමාජයට එකතු වෙනකොට ලිංගිකත්වය ගැන කතා කිරීම කියන දෙයත් දැන් අපේ සමාජයට එකතු වේගෙන යනවා.

    buddie කියනවා වගේ ලිංගිකත්වය කියන්නේ තව දුරටත් හංගන් ඉන්න ඕනේ දෙයක් නම් නෙවෙයි.

    කැමතියි

    • ඇත්තෙන්ම භාෂාවක කුණුහරුප කියලා දෙයක් නැහැ. ඇත්තේ අප විසින් හදාගනිපු සීමා.
      මම ගෝල්ඩ් ෆිෂ්ගේ ලිපියකත් සඳහන් කළා මෙහෙම
      ගම්වල ඉස්සරම ගෙදර මිනිහාට කිවුවේ “වාහේ“ කියලා ලු. ඒ කියන්නේ ගෙදර වාසය කරන යන තේරුම නිසා ලු. නමුත් කලකට පස්සේ එය කුණුහරුපයක් වුනා.
      ඉස්සර දරුවන් පවා අම්මලාට උඹ කියලා කතා කරලා තියෙනවා. දැන් එය මිතුරන් අතරේ පමණක් භාවිතා වන වචනයකට සීමා වෙලා…
      හැම දේම Politically Correct කරගන්න ගියාම ඉබේම සීමා පැණවෙනවා.
      ලිංගිකත්‍වය හංගන් ඉන්න ඕන දෙයක් නෙවෙයි… කරන්න හොඳ නම් කතා කරන්න අපහසු වෙන්න බැහැ…

      කැමතියි

    • වැළපෙන මිහිකත
      ඇය වචනයේ පරිසමාප්තියෙන්ම අවිහිංසක,චාම්,නිර්ව්යාවජ,ගම්බඳ යුවතියකි.ඇය සුන්දරවූ නැවුම් කුසුමක් සේ නිර්මල යැයි කිවහොත් එය ඉතාම නිවැරදිය.ඇත්තෙන්ම ඇය ඉතා සුන්දර හිරිමල් දැරියකි. දුගී දුප්පත්කම පරයන ඉතා සුන්දර රූ සපුවක් ඈ සතු වින. යන්තම් සොළොස්වන වියෙහි පසුවූ ඇය කෙරෙන් දිස්වූයේ ඇගේ සැබෑ වයසට වඩා මනාව පිරි පුන් දේහලකුණුය.ඇය පිරුණු ඉඳුරන්ඇති මඳක් උස දේහයකට හිමිකම් කීවාය.ඇයට පැහැපත් සමක් හිමිව තිබිණ.පුළුල් අඬසඳ නළල,දිගු නෙතු යුග,සිහින් ‍දේදුනු ඇහිබැම යුගල,සිහින් දිගැටි සෘජු නාසය,විනීත පෙනුමක් ගති සිහින් දිගැටි දෙතොල ඇගේ සිහින් දිගැටි මුහුණකට එක්කළේ චමත්කාරයකි. සුදෝ සුදු පැහැති පාසැල් ගවුමට ඇගේ පිරුණු දේහය මනාවකැපී පෙනුනි. මනාව පිරී රණ හංස යුවළක් සේ උස්ව නැඟුනු පියයුරු යුවළද, සිහිනිඟ, පුළුලුකුල, පිරුණු නිතඹ, මටසිලිටි දෙකලවා යුවළ,නෙරාගිය පසු පෙදෙස ඇයට වඩා වයසින් වැඩුණු ගැහැණියක වුවද අබිබවන සුළුය.ඇය පිරිපුන් සිරුරින් යොවුන් දැරියකි.දුටු ඕනෑම අයෙකුගේ සිත්සතන් ඇගේ රූපය කෙරෙහි ඇඳ බැඳ තබා කර ගැනීමට සමත්වූ රූ සපුවක් හා සුකොමළවූ අවිහිංසක වත කමළක්ද ඇය සතුව පැවතිණ. ඇගේ නීල නෙතු යුගවල ගැබ් වූ ආකර්ශනීය අවිහිංසක පිවිතුරු බවට නොවසඟ වූ කිසිදු නෙතක් ඒගමේ නොවීය. දිගුවූ සිහින් දෙබැම කළු අඳුනින් සිත්තම් කළාක් වැනි විය.මටිසිලිටි පැහැපත් සුසිනිඳු පිරුණු දෙකම්මුල් ඇය සිනා සෙනවිට දෙපසින් සුළි නැ‍ඟීම නිසා වඩා ඔපවත් විය. ඇ‍ගේ වතෙහි හැමවිටම දිස්වූයේ අවිහිංසක නිර්ව්යාඇජ වූ ගැමි සුන්දරත්වයකි.
      සිහින් දිගටි ළා රත් පැහැ දෙතොල් විවරකර පාන ඇගේ අවිහිංසක සුන්දර සිනා වතට කාගෙත් නෙත් සිත බැඳින.රන්හුයක ඇමිණූ මුතුඇට පෙළක් සේ සමවපිහිටි සුදෝසුදු කුඩා දසන් දෙපෙළ සිනා වත හැඩකලේය.එසේම ඇය ඉතානිහතමානී චාම් ගැමියුවතියක විය.ඇගේ ඉඳු‍නීල දිගුවරළස විහිදා මුදා හළ විටදී එය ඉණ දක්වා පහළට ගලා හැලේ. ඇය පාසැල් යනවිට තෙල්ගා හිස මුදුනින් මනාව දෙපසට බෙදනලද එය කොණ්ඩ කරල් දෙකකටවන සේ කිටි කිටියේ පීරා තදකර ගොතා කළු රිබන් පටියකින් ගැටගසා තිබිණ.ලැසිගමනට අනුකූලව කොණ්ඩ කරල්දෙකද පිටමත දෙපසටපැද්දෙනු දැකියහැක.ඇගේ පුළුල්නළල්තලය දෙපසින් සුළ‍ඟේයන කියුඹුවැලක් දඟදෙමින් නිතරපතිතවිය. එය ඇගේ අවිහිංසක පිවිතුරු වතට ආභරණයක්විය. ඇය හැඳ සිටින සුදු රැළි ගවුම අතරින් විනිවිද පෙනෙන මනාව වැඩුණු කැපීපෙනෙන ඉඳුරන්ඇගේතුණුරූසපුව තවත්හැඩකිරීමට සමත් විය.ඇගේ නීල නුවන් නෙතු පොබයා නෙතඟින් විහිදෙන කාන්තිමත්වූ නෙත් හී සර සමඟ මුසුවූ මඳක් හිස ඇල කර විලිබරව නඟන කෝමල මඳහස පිරි බැල්ම ඕනෑම කෙනෙකුගේ සිත් පැහැර ගැනීමට සමත් විය. හැඳ සිටි සුදු ගවුම පිපිරී එන්නට තනන පපු පෙදෙසින් උස්ව ඉදිරියට නැඟී පිරුණු ළය මඬලට පොත් මිටිය තුරුළුකරගන්නා ඇය හිමිදිරිඋදෑසන ගමේ සැමට සුපුරුදු දසුනක් වී තිබිණු අතර දෙවැටේ ගුරුපාර දිගේ සෙමින් දෙපිය මනින හංසගමන් ලතාව දැල්වෙන පහන් සිළුවක්සේ රිද්මයානූකූලව විය.පාරේ එක්පසක බිමටනැඹුරුවූ හිසින් යුතුව ඇගේ තැන්පත් රිද්මානූකූල ලැසි ගමන ගමේ සැමගේ නෙතට රසඳුනක්විය.
      ඇගේ රූපවත්බවට සරිලන ගුණවත් බවක්ද ඇයසතුව පැවතින.සෑම පසළොස්වකපුන් පොහෝ දිනකමගමේ පන්සලේ සිල් සමාදන්වීම ඇගේ සිරිතකි. ආගමික කටයුතු පිළිබඳව කවදත් සඳමාලි දැක්වූයේ බැතිබර උනන්දුවකි. දස සිල් මාතාවකවී පැවිදි ජීවිතයක් ගෙවීමටවුවද ඒවෙනුවෙන් ජීවිතය කැපකිරීමට වුවද සිල්වත්වූ ඇය උනන්දුවක් ආශාවක් දැක්වූවාය.නමුදු ඉගෙනීම වඩා හොඳින් උනන්දුවෙන් මුලින් සාර්ථක කරගත යුතුබව ඇගේ මවගේ අදහස වී තිබිණ. ගමේ ඕනෑම කෙනෙකු සමඟ මුවපුරා සිනාසෙන ඇයගේ නිර්ව්යාසජ නිරහංකාර පැවැත්මට සෑම අයෙකුගේම සිත වසඟවපැවතිනි.එසේමසියහැකියාව අනුව කිසිදුබේදයකින්තොරව එගම හැම කටයුත්තකටම සහභාගීවූ ඇයගමේ සෑම කෙනෙකු සමඟම ඉතා සුහඳව විසුවාය.ඇය වෙළා පැවති දුගී දුප්පත්කමේ අඳුර ඇය අත්හැර ගොස් නොතිබිණ. ඇයමේවසරේ සාමාන්යසපෙළ විභාගයට මුහුණදීමටසිටින්නීය.පාසැලේ ඉගෙනීමට අමතරව අමතර පන්තියක ටද එනිසා ඇයට යාමටඅවශ්යවබැව් මවට දන්වාසිටියාය.සිය දියණියගේ සහජ දක්ෂතා මනාව වටහා ගෙන සිටි ඇගේමව සිය දියණියට ඒසඳහා අවශ්යුදේසරිකර දුන්නේඇයට ඇති පුළුවන්කමකට නොවේ. එය සිය දියණික වෙනුවෙන් තමා කළ යුතුමවූ යුතුකමක් වන නිසාය. අමතරපන්ති පැවැත්වූයේද ගමේ පාසැලේදීමය. විභාගයට පෙනී සිටින ළමුන් සඳහා පාසැ‍ලේ ගුරුවරුවිසින් එය පැවැත්වූ නිසා ඇයට එයට සහභාගීවීම අවශ්යි විය.ඇය පාසැල් නිමවී, දිවා ආහාරය සඳහා හනිකගෙදර දිව එන්නීය. ගෙදර සියමව විසින් පිළියෙල වී තිබෙන කුමකින්හෝ කුසගින්න යම්තම් නිවා ගන්නා ඇය ළහි ළහියේ යළි පාසැලවෙත ඉගිල යන්නීය. බොහෝවිට මේදියණියට සිදුවනුයේ කුසින් නොපිරී ඇති ප්රනමාණය වතුරබීමෙන් කුස පුරවා ගැනීමටයි. නමුදු ඇය වඩා උනන්දු වූයේ ඉගෙනීමේ වැඩ කටයුතු නොපිරිහෙලා ඉටු කිරීමටය. එබැවින් කුස ගිනි වේදනා බඳු ශාරීරික අවශ්යනතා තෘප්තිමත් කර ගැනීමට වඩා යටපත් කර තමාට හැකි තරම් උනන්දුවෙන් ඉගෙනීම් වැඩකටයුතු වල නිරත වීමට පුරුදු වූවාය.දිනපතා රෑබෝවනතුරු වෙහෙස ගෙන පාඩම්කළාය.
      මේදිරියදියණිය සෑමදිනකම පාසැල් යන ගුරුපාර අසල වූ කඩමණ්ඩියක් පිහිටා තිබිණ.ඒ කඩයට ගමේ බොහෝ දෙනෙකු පැමිණියහ.කාල වර්ණ උසමහත හැඩිදැඩි පෙනුමින් යුතු අසාමාන්ය ගති ගුණවලින් හෙබිඅයෙකු ඒ කඩ මණ්ඩිය අසල නිතර ගැවසෙනු ගමේ බොහෝඅය දැකතිබිණ.එකී ගුප්තමිනිසා ඇයටද මුණගැසී තිබෙනුයේද කිහිප වරක් පමණි.ඒ කීපවාරයේදී පවා ඔහුගේ බැල්මේ ගැබ්ව ඇති තියුණුබව ඇගේ සිත ක්ෂණික තිගැස්මකට ලක්කිරීමට සමත් විය. ගිනි පුළිඟුසේ දිදුළන ඒ දෑස මඟහැරීමට ඒ සෑම අවස්ථාවකදීම ඇය විසින් වගබලා ගන්නා ලදී.ඇය ඔහු ඉදිරිපිටට එත්ම යොමුන තියුණු නෙත්හී සැරය,ඔහු පසුකර බොහෝදුරක් ඇය යනතෙක් ඇයගේ රූපයටම එල්ලවී ඇතිබව ඇයට දැනිනි.ඉන් ඇගේ සිතට සියුම් බිය මුසු හැඟීමක් ඇතිවිය.දෙපතුලේ සිට කේශාන්තය දක්වාම ඇගේ තුණු සුමුදු සිරුරේ පැහැය,හැඩය සිත්හි සටහන්කරගැනීමට මෙන් හීතුඩු සේ තියුණු නෙතින් බලා සිටීම ඔහුගේ දෛනික චර්යාවක් බවට පත්ව තිබිණ.ඇයට ඔහුගේ දෙනෙත් දෙස එක එල්ලේම බැලිය නොහැකි තරම් ඒ දෙනෙත ගිනි පුළිඟු මෙන් ගිනිගෙන දිළෙන බව අධිකය.ඔහුගේ නෙතට ලක්විය හැකි සෑම අවස්ථාවකදී ඔහු අසලින් නිහඬව බිමට නැඹුරු කරගත් වතින් යුතුව හැකි තරම් ඉක්මනින් පියමං කිරීමට ඇය වෑයම් ගත්තාය.ඇය ඔහුට බියපත්වන්නට වන්නට ඔහුගේ සිතේඈ පිළිබඳ වූ හැඟීම් තීව්රනවන්නට වූ බවක් ඇය නොදත්තාය.ඇගේ හැඩැති යොවුන් තුණු සිරුර,දයාබර කුළුණු අවිහිංසක දිගැටි දෙනෙත,අඬසඳ නළල්තලය,බිමට නැඹුරුකරගත් සිහින් ඒ කාන්තිමත් රූබර මුහුණ,ඇගෙ හංස ගමන්ලතාව ඒ සියල්ල ඔහුගේ සිතට ඇය පිළිබඳ දැඩිකාමුකආකර්ශණයක්ඇති කිරීමට සමත්ව තිබුණු බවක් ඇය සිහිනෙනුදු නොදත්තාය. වරෙක ඇයට නොදැනෙන පරිදි ඇයට ඔහු පසුකර යාමට ඉඩහැර ඔහුද ඇගේ පිටුපසින් සෙමින් පිය නැඟුවේ කිසිවක් නොදැනෙන සේ ඉතා සෙමිනි.ඇයගේ දෛනික දින චර්යාව පිළිබඳ කිසියක් ඉවක් මින් ලබා ගැනීමට ඔහුට හොඳින්ම ඉඩ ප්රමස්තාව ලැබිණ.ඇගේ නිවස,පාසැල,නිතර යනඑන ස්ථාන, පිළිබඳව මෙසේ සිදු කළ ගමන් බිමන් වලදී ඔහුට සොයාබැලීමට හැකිවිය.ඇගේමුදුපහස ලැබීම ඒ පාපීයාගේ අරමුණක් බව ඇයනොදත්තාය.
      අමතර පන්තියඅවසන්වී යළි නිවෙසබලා එනවිට සැම දිනකම සවස් කාලය එළඹී තිබිණ.තමදියණිය එනමඟටම ගොස්ඇය පැමිණෙනතෙක් බලා හිඳීම මවගේ පුරුද්දක්ව තිබිණ. කළාතුරකින් දවසක මිසක මේ පුරුද්ද ඇය අතින් මඟ හැරුණු දිනයක් නොමැති තරම්ය. එදා වැහි බර කාලගුණයක් පැවති අඳුරුසහිත දවසකි. රෑ තිස්සේ වැටුණු වැස්සට පොළව තෙත බරිතව තිබිණ. සඳමාලි උදෑසන පාසැල් ගොස් යළි පැමිණ,අමතර පන්තියට ගියාය. අසරණමවට කුලීවැඩ සඳහා මඳක් දුර බැහැරට යාමට සිදුවූ බැවින් සඳමාලිගේ පන්ති අවසන්වන විට වෙනදා මෙන් පෙරමඟට යාමට නොහැකි විය. ඇය පන්ති අවසන්ව හුදකලාව ගමන්කලේ වැහි අඳුර නිසා වෙනදාටවඩා හාත් පස කළුවර වී තිබුණු හෙයිනි. ඇයට යාමටඇති පාරේ දිගු දුරක් යායුතු නිසා,ඒවෙනුවට ඉක්මනින් යා හැකි කෙටි මඟක් පිළිබඳ සිතා බැලුවාය. කුඩා බඩවැටි ඇතිලඳුකැලය පැත්තෙන් යා හැකි බව සිතා ඒ දෙසට පය ඉක්මන් කළාය. ටික දුරක් පාරේගමන් කළා පමණි. එක් වරම පිටුපසින් ඇයව දැඩි ග්ර හණයකට ලක්විය. ක්ෂණයකින් ඇගේ පිටුපසින් මතුවූ අතකින් ඇගේ මුව කිටි කිටියේ හිරවූ අතර ඇගේ බඳ වටා ගිය හැඩිදැඩි අයෝමය බාහුවකින්ඇගේ මුළු ගත වෙළා ගනු ඇයව දැනිනි. ඒ සමඟම ඇගේ මුවද මුහුණින් අඩක් වැසී යන ලෙස හැඩි දැඩි අතකින් දැඩිව මිරිකා අල්ලා ගැනිනි. ඇයට කිසිවක් සිතා ගත ‍නොහැකි විය. ග්රදහණයේ දැඩිබව නිසා ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවයක්ද ඇති විය. ඇයට ජීවිතයේ කෙදිනකවත් නොදැනුන පරිදි මර බියක් දැනුනි. කෑ ගසන්නට තැත්කළද හැඩි දැඩි අතකින් කිටි කිටියේ මුව මිරිකී තිබූ බැවින්කෙඳිරි හඬක් පවා පිට‍ නොවිය.ඇයව වහා ඔසවා සිය උරමතට ගත් ඒඅධමයා වේගවත් ගමනින් ලඳු කැලයතුළට ඇදුනේ ගොදුරක් ඩැහැගත් කුසගිනි ව්යායඝ්ර්යෙකු මෙනි.ඇයට කිසිවක් සිතාගැනීමටවත් නොහැකිව තිබිණ. ඇය දැඩිව බියටපත්ව කම්පනය නිසා තොන්තුගතියකට පත්ව සිටියාය.ඇගේ දෑසේ රැඳුනු අසරණබැගෑපත් ආයාචනාව තමාට කිසිදු කරදරයක් නොකරන මෙන්වූ නිහඬ ඉල්ලීමක්ව තිබිණ.නමුදු ඇගේ සිරුරු මසට ලොබබැඳ සිටි ඒ අධම පාපතරයාට එය කිසිදු ගණනක් නොවීය.ඇගේ හැඬුම්වැළපුම් ඔහුගේ අධමආශාව වඩාත් තීව්රැකරවීමට සමත්වී තිබිණ.
      ඇය හැකිතරම් සිරුරට වෙහෙසගෙන දඟල දඟලා හැඩිදැඩි අයෝමය ග්රකහණයෙන් මිදීමට වෙහෙස ගත්තාය. ඇයට කෙස් ගසකුදු සෙලවීමටවත් නොහැකි ලෙස ඒ ග්රඩහණය දැඩිවිය.එහි දැඩි බව ක්ර්මයෙන් වැඩිවිය.මුළු ගතේ වෙර වීරිය දරා ඇය සෙලවීමට ප්රඩයත්න දැරුවාය.නමුදු ඒවෙහෙස ගඟට කැපී ඉණිමෙන් නිෂ්ඵලබව මඳවේලාවක් යාමේදී ඇයටම ප්රිත්ය ක්ෂවිය.තමාට මින් ගැලවීමක් නොලැබෙන බව සක්සුදක්සේ ඇයට තහවුරුවින.දැඟලීමට,පොර බැදීමට, කැගැසීමට මුළු වෙර යෙදීම නිසාඇගේ මුළු ගතම දහදියෙන් තෙමීගියේ මින් ඉදිරියට මීට එරෙහිව කිසිවක් කළ නොහැකි සේ ඇයව තවතවත් අඩපණකරවමිනි. හැඳ සිටි සුදු ගවුමද සාහසිකයාගේ කුරිරු බාහු වලට හසුව පොඩිවී, ඉරී,කැබලිවී යන්නට වූයේ වැස්සට පෙඟුණු තෙත සව් කඩදාසියක් පරිදිය. සිය ගතේ මුළු වෙර වීරිය සිඳි ගොස් අප්රාපණිකව යන්නාක්සේ ඇයටදැනෙන්නට විය. මිදීයාමට කරන ඇගේ වෑයම මැදම තව තවත්ඇයව හැඩිදැඩි අයෝමය සිරුරක ග්රිහණට නතු වනු ඇයට සිහිනයෙන් මෙන් දැනිනි.ඇයට දැනුනේ තමාව අයෝමය දඬු අඩුවකට හසුව තමාගේ සිරුර ඇඹරී මිරිකී යන්නාක් මෙනි.සුදු පාවහන් පැළඳු ‍දෙපා පොළවේ ඇදීයන පරිදි අඩපණවී බල බිඳුනු ඇගේ සියුමැලි සිරුර අයෝමය ග්රකහණයෙන් වෙළී තවතවත් කැළයතුළටම ඇදී යන්නටවිය.දැඟලීම නිසා පයේ ලූ සුදු පාවහන් යුවල ගැලවී දෙපළකට විසිවිය.උරයෙහිවූ පොත්බෑගයෙහි තිබූ පොත්පත්ද අවට විසිරී ගියේය. බෑගයද පොත් පත් උපකරණද තැන තැන විසිරී තුරුලතා ගොමුවල රැඳී තිබිණ.බියපත්වූ කුරුළුනාදය හාත්පස සිසාරාගිය දැඩිවැලපුම ක්බවට පත්වින.
      වන වඳු‍රල තුළ ගසක්යට උස්වනැඟී සරුවට වැවුණු තණපඳුරු ඇගේ සියුමැලි සිරුරට හසුව තැලී පොඩි වන්නට විය.ඒ ගැන බලවත් විරෝධය පෑමට ගතසවිබල නැතිව බෙලහීනව ගිය ඈ, දෙපා පොළවේ ගසමින් අවසන් පෙන්වූ ප්රීබල අකැමැත්ත ගතවෙර වීරිය සිඳී යද්දී ඊට අදාළව අන්ර ක්රසමයෙන් දුබලවිය.ඇගේ හැඬීම් වැළපීම දුක් සුසුම් ඉකිබිඳීම් සියල්ල වා තලයට මුසු විය. ඇයට සිය ආදරණීය මෑණියන් හා සිය කුඩා සොයුරු සොයුරියන් සිහි විනි. ජිවිතයේ කෙ‍දිනකවත් නොලඳ දරාගත නොහැකි විශාලවූ වේදනාවක් ඇගේ සියුමැලි සිරුරට දැනිනි.වරින්වර සිහිවිසඥවී යනවා ඇයට දැනිනි.ඇය කම්පනයටපත්ව අව සිහියෙන්මෙන් කෙඳිරිලි හඬ නඟන්න‍නට වූවාය. දරා ගත නොහැකි වේදනාබර දෙයක් සිය සිරුරතුළ එහි පත්ලතෙක් ගිලීයනවා ඇයට අසිහියෙන්මෙන් දැනිනි. ඉන් දැනුනු වේදනාව ඇයට දරාගත නොහැකි තරම් වේදනාකාරී විය.ඇයව රිසේ සේ සිය ග්රනහණයට ගත් පාපතරයා සිය අරමුණ ඉටුකරගැනීමේ අවසාන අදියර කරාද ළංවන්නට විය.හැඩි දැඩිගිණියම් ගතේ අයෝමය ග්රපහණය ක්රමමයෙන් දැඩිවන්නට විය.නිමක් නැති ආක්ර මණශීලී හැසිරීම් සමුදායකට නතුවීමට ඇයට සිදුවිය. හිස් මොළ පුපුරා හැර නැඟී දැඩි අපුලක් හා විශාල පිළිකුළක් ඇයට දැනිනි.කැලතී දුගඳ හමන පල්වූ මඬවලක මඩවැකුණු දියකාවුන් මහත් රැසක් උනුන් තෙරපී තරඟකාරීව සිය සිරුර සිසාරා ඇදීයන්නාක් මෙන්වූ හැඟීම ඇය ඉවසා සිටියේ ඉතාඅසීරුවෙනි.ක්රයමයෙන් සියයටිකය පෙදෙස උණුසුම් වනු ඇයට අසිහියෙන් මෙන් දැනින.ඒ උණුසුම සිය සිරුර දෙදරවමින් මුළු සිරුරපුරා ඇදී යන්නටවිය.ඒ පාපතරයාට සුවයක්වූ සෑම දෙයක්ම ඇයට විෂ පෙවූ හීතල තුඩුමෙන් ‍වේදනාකාරී විය.අසම්මතවූ වේදනාකාරී ආක්රාමණශීලී හැසිරීම් රටාව ඇගේ මුදු මොලොක් යොවුන් සිරුරට කිසිසේත්ම දැරිය නොහැකි තරම් වී තිබිණ.කළහැකිවූ වෙනත් දෙයක් නොවූ ඇයට දෙවියන් බුදුන් සිහිවිය.තමා බේරාගන්නා මෙන්හඳවතින් හඬාවැටෙමින් ඇය බැගෑ පත්වආයාචනාකළාය.
      ඇයට කළහැකි කිසිදු දෙයක් ඒ වන විටද ඉතිරිවී නොතිබිණ.සිය පණනල මෙන් රැකගත් සියල්ල ඇයට අහිමව ගියේ මුළුලොවට හොරාය.ඉකිබිඳ හඬමින් තණ පඳුරු ගොන්නක් තරයේ ඇඟිලිවලට හසු කර ගත් ඇය හාත්පස සිසාරා හැමූ සිසිල් පවන් රැළි හී ගඩු නංවමින් ගත සිප ගනිද්දී,යටිතොල සපාගෙන දෑස් පියාගත්තාය.ඔහුගේ ආශ්වාස ප්රහශ්වාසය වේගවත්විය.ජව සම්පන්න ඒ හැඩිදැඩි සිරුරේ ගැබ්වූ ප්රාවණවත්බව ඇයට දැරියනොහැකිතරම්ය.කාලය ගතවුවද ඒ සිදුවීම් වල කෙළවරක් නොදිටීය.එකසිදුවීමක අවසනළංවෙද්දී තව සිදුවීමක ඇරඹුමක් බවට පරිවර්තනය විය.ක්රවමක්රිමයෙන් ජව සම්පන්න වෙමින් උණුසුම් හෝරා කීපයක් මෙලෙසින් ගෙවී ගියේය.එය ඇයට කල්පයක්ව දැනින.කඳුළු පිරි දෙනෙතින් යුතුව ඇයට සියල්ල ඉවසීමට සිදු විය.ගත සවි වියැකී අඩපණව වැතිර හැඬුම්බරව වේදනාවෙන් නඟන ඇගේ සෝබර කෙඳිරිහඬ ඇසීමට ඒ දුක්බර මොහොතේ මිනිසත්කම ළයෙහිවූ කිසිවෙකු ලඟ නොසිටියේය.ඒ පාපතර අධමයා ඇගේ මුදු මොලොක් රුසිරු සිරුරේ තිබූ සියළු උණුසුම් තුණු නවමු රස පහස ඉතා කුරිරු ලෙස ඇගේ බලවත් අකමැත්ත පිටම උදුරා ගත්තේ සිත්පිත් ඇතියෙකු විලස නොවේ.මෘගආශා වේදනාගෙන දෙමින් සංසිඳුවාගනිද්දී හදවතින් ඇය කිහිප වර මැරිමැරී ඉපදුනාය.ඇගේ දෙනෙතින් රූරා ඇද හැලුණු උණුසුම් කඳුළු බිඳුවලින් මහපොළව තෙත් විය. අකුණු ගසමින් පතිත අනෝරා වර්ෂාවේ වැසි බිඳු සිහිසුන්ව සිටිඇ‍ගේ විඩාබර සිරුර තෙමමින් ඇද හැලෙන්නට විය. තෙත බරිතව හෙම්බත්ව දමාතිබූ ඇගේ සිරුරේ තිබූ වටිනාම දෙය ඒ වන විටද ඇයට ‍අහිමිව තිබිණ. පසුදා පහන්වෙද්දී දරගෙනඒමට බඩවැටියඅසලටගියකීපදෙනෙකු කොළඅතුවලින්වසා පසෙක දමාතිබූ ඇගේ අඩපණනග්නසිරුර දැකඇතිකළ කලබලය නිසා මුළු ගමම නොසන්සුන් විය.එම සෝබරදසුන හිත්පිත් ඇති කවරනම් අයෙකුට වුවද මහත් කම්පාවක්ඇතිකරවීය.ඇගේ අසරණමව නැඟූ දුක්බරවිලාප හඬින් ගමම දෙවනත්විය.

      කැමතියි

  6. මාත් සිතන්නේ පාසැල් තුල මේ පිලිබඳව දැනුවත් කරනව මදි කියලා.මේ පිලිබඳ තියන අල්ප දැනුම නිසා අමාරුවේ වැටෙන අවස්ථා තියනවා.
    එත් දැන් කාන්තාවන් මේ ලිංගික වෙබ් අඩවි බැලීමේ ප්‍රවණතාවයනම් වැඩි වෙලා තියනවා ..
    බොහෝ විවාහකයන් විවාහයට පෙර තම සහකරු සමග මේ කරුණු සාකඡ්ඡා කලත් විවාහ වුනාට පසු සාකඡ්ඡා කරන්නේ අඩුවෙන්. ඒක හරි වැරද්දක් මම සිතන ආකාරයට..ගැටළු කතා නොකිරීම නිසා දික්කසාද දක්වා දුරදිග යනවා…

    ඇත්තටම බොරු ලැජ්ජාව නැතුව කතා කල යුතු මාතෘකාවක්.

    කැමතියි

  7. හොඳ මාතෘකාවක් ,ඔබේ බොහෝ කරුණු වලට එකඟයි . රූපවාහිනි වැඩසටහන් වර්ගීකරනය විය යුතුයි කියන එක අත්‍යාවශ්‍ය දෙයක් ,

    අන්තර්ජාලය සීමා කරන්න ඕනි රටේ රජයෙන් හැම දෙනාටම බලන්න බැරි වෙන්න නෙවෙයි . කුඩා ලමුන් ඒවාට යොමුවීමයි වලක්වන්න ඕනි .

    කැමතියි

  8. ඇමරිකාවේ දී social network වන face book එක ලංකවේදී sex අඩස්සියක් වී ඇති අයුරු බලන්න. මා ලඟදී දුටුවා ලංකාවෙ වල ලස්සන ගෑනු ලමයින්ගෙ පින්තූර යටින් අපේ අයියලා දාන comments බලන්නත් ලැජ්ජ ලිංගික දේවල් තමය් ලියල තියෙන්නේ. මේ වගේ දේවල් ඇමරිකාවෙ පිරිමි කවදාවත් කාන්තාවන්ට කියන්නෙ නෑ. වැඩිහිටියන්ට වෙන්වුන ලිංගික දේවල් වලට porn වෙබ් අඩවි වෙනම තියනවා ලිංගික දේවල් අවශ්‍ය අය ඒවට යනව. face book එකේ මිනිස්සු වැදගත් විදියට හැසිරෙනවා. අපි හැම දෙයක්ම අනාගෙන.

    කැමතියි

  9. @ Kevin,

    ඒක වැරදි නිගමනයක්. ෆේස් බුක් කියන්නේ ලංකාවේදී sex partner ලා හොයාගන්න ගොඩක් උදව්වෙන site එකක්. මන් දන්න කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම sex කරන්න partnersලා හොයාගන්නේ FB එකෙන්නේ. අනික ඔය කියන ගැල්ලමයින්ගේ profile ඔක්කොම fake ඒවා. ඒකනේ ඒවායේ sex කොමෙන්ට්ස් මකන්නේ නැත්තේ.

    social networking කරන්න ඕන අය google+ වලට මාරු වෙන එක තමයි වැඩිය හොඳ. එතකොට FB වලට ලිංගික සේවාවන් හා dating සර්විස් සපයන ආයතනයක් හැටියට වැඩි දියුණු වෙන්න පුළුවන් ලංකාව තුල.

    කැමතියි

  10. හොඳ මාතෘකාවක් වගේම හොඳ ඇරඹුමක් , විශේෂයෙන්ම “ලිංගිකත්වය“ , “ලිංගික“ , “ප්‍රජනන සෞඛ්‍ය“ , “වල් කම්“ , “කුණුහරුප“ වැනි දේ අපි පටලවාගෙන ඇති බවකුයි හැඟෙන්නේ. ඒ නිසා මේවා එකිනෙක සබඳකම් තිබුණත් පටලවා ගන්නේ නැතිව පිළිවෙලකට අවුස්සන්න පුළුවන් නම් එයයි විය යුත්ත.

    කැමතියි

  11. හොඳ මාතෘකාවක්. හැමෝම කැමතියි විවෘතව සාකඡා කරන්න, ඒත් අනිකා කුමක් කියයිද කියල බයෙන්. ක්‍රමක්‍රමයෙන් වෙනස් වීමක් මිසක් කෘතීමව සමජයක ඇවතුම් පැවතුම් වෙනස් කරන්න බෑ විකෘතියක් ඇති නොකර. ඒත් දැන් තියන ප්‍රවනතාවයේ හැටියට මගෙ කොළුපැටිය අදට මට වඩා 100% ක් විවෘතව ලිංගිකත්වය ගැන කතාකරයි බයක් සැකක් නැතිව.

    කැමතියි

  12. දැන් තියන ප්‍රවනතාවයේ හැටියට පොලිසිය මිනිස්සු ගෙවල් ඇතුලේ දොරවල් වහගෙන කරන්නේ කියලත් හොයන මාර සිරා රටක් අපේ රට බලාගෙන මල්ලිලා..
    http://pihiya.blogspot.com/2011/09/blog-post_21.html

    කැමතියි

  13. සමා වෙන්න, මෝඩ ආතල් ගන්න නොවෙයි මම මගේ අත්දැකීම් බෙදා ගන්නේ, අපේ සමාජය තුල සැඟවුණු ලිංගික අසහනය පිලිබඳ මගේ පුද්ගලික අත් දැකීම් හොඳ උදාහරණ බැවින්.

    උසස් පෙළ ඉගෙන ගත්ත කාලේ මම පාසැල් විද්‍යාගාරයේදී ගුරුවරයෙකුගේ හා ගුරුවරයෙකුගේ ලිංගික හැසිරීමක් දැකීම අවසන් වුයේ, මම ගුරුවරිය බ්ලැක්මේල් කර මටත් අවස්තාවක් ඉල්ලීමත්, වැඩි විරෝධාතාවක් නැතිව කප්පම ලබා දීමත්, නිතැතින්ම දිගු කාලීන සම්බන්ධයක් ඇති වීම නිසා.

    මොන තරම් කුපාඩියෙක් වුනත් ඊ ළඟ අත් දැකීම මටත් ඉතා පිළිකුල් දෙයක් වුනා. ඒ මගේ සම වයසැති මිතුරකුගේ මවක් මා ඇගේ ඇසුරට පොළඹවා ගැනීමට උත්සාහ කිරීම.

    ඔය දේවල් වලට අමතරව මගේ බොහෝ අත්දැකීම තියෙනවා මගෙත් වෙනත් අයගෙත් ලිංගික අසහනයන් ගැන. ඒත් මේක කුණුහරුප පත්තරයක් කරගන්න අවශ්‍ය නැති නිසා මෙතනින් නතර වෙනව‍ා.

    කැමතියි

  14. දූෂණ, අතරවරවලට ලක්වීම නිසා වැළඳිය හැකි මානසික රෝග
    දූෂණයවීම් බඳු හදිසි දරුණුව්යවසනවලට මුහුණපෑස්ත්රීරන්ට මානසිකරෝග බහුලව වැළඳියහැක.මින්වඩාත් ලාබාල යුවතියකට සිදුවූ කාම අපරාධයක් මනසට විඳ දරාගැනීම අපහසුය. එවිට ඇය ඉතා දැඩි මානසික කම්පනයකට පත්වීම ස්වභාවිකය.සායනිකමනෝවිද්යාමවට අනුව මෙබඳුඅයට බහුලවවැළ‍දඳියහැකි මානසික රෝගයක් නම් ග්රමස්ථිය (Obseeional Compulsive Disorders)නමින් හැඳින් වේ. ක්ෂණික කම්පනයට පත්වීම නිසා කිසිවක් කරකියා ගත නොහැකි මානසික අවස්ථාවකට පත්වේ.පොල් ක්රeවුලි නැමැති මනෝවිද්යාකඥයා විසින් මොළයේ නින්ද ඇතිකිරීම සඳහා බලපාන රසායනික ද්රතව්යපයක්වූ සෙරටොනින්හි අක්රෝමවත්බව මීට හේතුවිය හැකි බව පෙන්වා දී තිබේ. මේ සෙරටොනින් රසායනික ද්රරව්යයය අඩු ක්රිඅයාකාරී මට්ටමක පැවතීම නිසා ස්නායු සම්ප්රේ ෂණ කාර්යයට බාධා ඇති වේ. ග්රොස්ථිය වැළඳුනු රෝගියෙකු හඳුනාගත හැක්කේ විශාදය,ආහාර ගැනීමේ අක්රයමතා,භ්රාමන්තිමය තත්ව වැනි සංජානන විකෘතිතා, පාලනය කළ නොහැකි අසාමාන්ය අධික කලබලකාරීබව,වෙනත් පෞරුෂ අක්රරමතා වැනි වෙනත් සාධකද ඒ පුද්ගලයා තුළ පිහිටීම අනුවය.අතවරයකටලක් වූ යුවතික තේරුමක් නොමැතිව දීඝ්රරව හැඬීම,දුක්මුසු ස්වරයෙන් ඉකි බිඳීම, හදිසියේ බියවී කලබලයට පත්ව දිවීමට,හැංගීමට දරණ උත්සාහයවැනි දේ නිරීක්ෂණයකළහැකි වනුඇත.
    මෙම රෝගී තත්වය සිග්මන්ඩ් ෆ්රොුයිඩ් විසින් දක්වන ලද්දේ Psychoneurosis ලෙසය.එහි අරුත නම් මානසික හේතු මත ඇතිවන ස්නායු දුර්වත්වයයි.තදබල මානසික කම්පන තත්වය නිසා ස්නායු පද්ධතියේ සිදුවන බිඳවැටීම මීට හේතුවේ.මේ තත්වය ඇතිවීමට යොවුන් දැරියකගේ ලිංගික පැතිකඩ තුළ ඇතිවන හදිසි කැළඹීම් සහගත තත්වයකදී ඉඩ් හා ඊගෝ අතර ඇතිවූ ගැටුම මීට හේතුවන බව ‍සිග්මන්ඩ් ෆ්රො යිඩ්ගේ විග්ර හය අනුව පෙන්වා දී තිබේ. මේ හේතු වෙන් සංත්රාතසය හා කාංසාව ජනනය වියහැකිබව දක්වා ඇත.එසේම සෑම ස්ත්රී දූෂණයක්ම මේ රෝගී තත්වයට ඉවහල් නොවිය හැක.සමහර දැරියන් තමාට මුහුණපෑමට සිදුවන කාමඅපරාධයකදී එතරම් ප්රඇබල හා තදබල කම්පනයකට පත් නොවීමට ඉඩතිබේ.පරිසරයහාසංස්කෘතික සාධකද අතවරයටබාහිරව මීටහේතුවියහැක.මන්දපෙරදිගසංස්කෘතියක ස්ත්රීා දූෂණයකට, අපයෝජනයකට, කාම අපරාධයකට ලක්වීම සමාජයෙන් පවා විවිධ නින්දා ගැරහුම් ලැබීමට ඉවහල් වියහැකි හේතු සාධකයක් වනබැවිනි.පවුලේ රෝග ඉතිහාසය,ඊට සමාන පූර්ව ව්ය සන අත්දැකීම් පිළිබඳ මතක, කාබන් ඩයොක්සයිඩ් වායුව ආඝ්රා,ණය වීම, වැනිදේද ග්රහස්ථිය ඇතිවීමට ඉවහල් විය හැක.ඒ අනුව මෙම රොගීන් කාබන් ඩයොක්සයිඩ් වායුවට අධි සංවේදීතාවයක් දක්වන බව පර්යේෂණවලදී හෙළිවී තිබේ.මේ නිසා කාබන්ඩයොක්සයිඩ් අඩු වන විට ක්ලමථ තත්වයන්ට පත්විය හැක.එසේම මේ රෝගය ඇතිවීමට ස්ත්රීකදූෂණයට ලක්වී ඒ පිළිබඳ ලැබූ අත්දැකීම් ගැන වූ ස්මරණයද හේතු විය හැකිබව මහාචාර්ය පියරේ ජෙනට් විසින් පෙන්වා දී තිබේ.ඇතැම්විට ස්ත්රි යක් බියකිරීමටද දූෂකයෝ ඇයවදූෂණයකරති.බලයෙන් දූෂණයකිරීම ස්ත්රිෙයට පාඩමක් ඉගැන්වීමක්බව මෙබඳු අය සිතති.
    විශේෂයෙන්ම ග්රයස්ථිය (OCD) පාසැල් වියේදී කාම අපරාධ බඳු විවිධව්යතසනවලට මුහුණපෑමට සිදුවූ යොවුන් වියේ දැරියන් තුළ බහුලව දක්නට ලැබේ.මෙහි ප්රපධාන රෝග ලක්ෂණ දෙකකි.එනම් එකම දෙයක් යළි යළිත් සිදුවීම, ඇතිවීම (Obsessions) ඉන් පළමුවැන්නයි.දෙවැන්න නම් යම්කිසි හැසිරීමක් සඳහා බලයෙන් යොමුකිරීමක්, අනිවාර්ය කිරීමක් (Compulsions) ඇතිවීමයි.මේ ලක්ෂණ දෙක මෙහි ප්රැධානතම රෝගී අවස්ථා ලෙස සාමාන්යවයෙන් සැලකේ. එකම දෙයක් යළි යළිදු සිදුවීම යන පළමු රෝගී අවස්ථාවේදී යුවතියගේ චර්යාවේ සිදුවන සුවිශේෂී චර්යා නිරීක්ෂණය කළ හැක.කොපමණ වළක්වා ගැනීමට උත්සාහ කළද,ඒ චර්යාවයළියළිත් ස්වයංක්රීනයව ඇති වේ.එසේම කොතෙක් පාලනය කිරීමට උත්සාහ ගත්තද කිසිදු අයුරකින් යුවතියගේ චර්යාව පාලනය කළ නොහැකි බව දැකිය හැක.මේ තත්වය අදාළ යුවතියටද ඉතා පීඩා කාරී අප්රිසන්න තත්වයකි.නමුදු එය වළක්වාගැනීමට ‍නොහැක. චර්යාව සිය පාලනයෙන් මිදී ඇති බවක්ද අසරණ යුවතියන්ට මෙහිදී හැ‍ඟේ.බියපත්ව මහමඬනඟමින් හඬාවැටීම මෙහි ලක්ෂණයයි.
    මේ රෝගී අවස්ථාවේදී යළි යළිත් ඇතිවන දේ විවිධාකාරය.ඇතැම් ඒවා සිතිවිලි වේ.තවත් දේවල් චර්යාවට සම්බන්ධය.ඉන් සිතිවිලි(Thoughts) පිළිබඳව සැලකූ විට යම්කිසි එකම සිතිවිල්ල යළි යළිත් ඇතිවීමේ අවස්ථාව දැක්විය හැක.එනම් මගේ සිරුර අපවිත්රtය යනාදී වශයෙනි.තමාටවූ කාම අපරාධය හෝ දූෂණයවීමටලක්වීම නිසා එමඟින් පවිත්ර තාවයට හානිවූ බවට ඇඟවුම්කාරක ලෙස සිරුර අපවිත්රාවූ බවට හැඟීමක් ඇතිවිය හැක.මේ නිසා තමා අපිරිසිදුවූ කෙනෙකුබවට යටිසිත නිතරම සිහිපත් කරදීම මානසික වධයක් බවට පත්වේ.එසේම එය පීඩාකාරී හැඟීමකි. පශ්චත්තාප වීම මෙබඳු අයගේ සිරිතකි.තමාට වධදෙන සිතුවිලි නිසා පසුතැවීමට පත්වීම මෙහිදී විද්යකමානවේ. මේ හැඟීම් වෙනත් අයුරකින්ද බාහිරව විද්ය මාන වියහැක.සමහරුන්ට තේරුම්ගත නොහැකි ලෙස සිතට යළි යළි නැඟ එන අප්ර.සන්න යටපත් කළ නොහැකි පසුතැවිලි සහගත සිතිවිලිවලට හේතුවද මෙබඳු ලක්ෂණයක් වියහැක.මේවා සිතිවිලි ලෙසට මතුවන ඇඟවුම්කාරකයි.සුදුසුකම් ලැබූ මනෝඋපදේශකයෙකු මඟින් මෙය මඟහරවා ගැනීමට හැක.
    දර්ශන (Images) ග්රෙස්ථි රෝගය වැළඳුනු යුවතියකට යළි යළි ඇතිවිය හැකි ‍‍දේ ලෙස දක්වා ඇත.මායාමය දර්ශන ලෙස මේවා ඇතිවේ.සිතින් මවා ගන්නා ලද දර්ශන සැබෑවූ දේ ලෙස දැකියහැක.මෙයඉබේ ඇති වන්නකි.සිතේ තැන්පත්ව ඇති කලින් මුහුණදීමට සිදුවූ යම්කිසි අප්රහසන්න දර්ශනයක් යළියළි සිහිපත්වීම මීට අයත්ය.දූෂණයට ලක්වූ අවස්ථාවේදී මුහුණදීමට සිදුවූ අප්රුසන්න සහගත සිදුවීම්වල විස්තර යළි යළි දර්ශනය විය හැක.ඇඳුම් පැළඳුම් තැලී පොඩිවී ඉරියද්දී,දූෂකයා සමඟ පොරබදද්දී සිදුවන සීරීම්,තුවාල,පහරකෑම් ආදිය යළි යළි මේ අනුව දර්ශනය වන්නේ ඒවාට මුහුණපෑමේදී සිටි මානසික මට්ටමට යළි පත්වෙමිනි.මෙහිදී ඒ දුක්බර අප්ර සන්න සිදුවීම යළියළි හිතට වධදෙමින් මේ අයුරින් දර්ශනය වේ.වෘත්තීය මනෝඋපදේශකයෙකුට මෙබඳු අවස්ථාවකදී සේවාලාභියාගේ ඇති ම‍නෝභාවයට පිළි‍යම් ‍යොදා මේ මානසික තත්වයෙන් වැළැක්විය හැක.‍එක්වරම මේවෙනස ඇති කළ නොහැක.සේවා ලාභියාගේ අනුවේදනීය කතාවට කාරුණික අවධානය යොමුකර මුහුණපා ඇති ගැටළුවේ ස්වභාවය හඳුනාගෙන ඒ අනුව ඒ තත්වයෙන් මිදීමට උපකාරවීම මෙහිදී සිදුවේ.මෙරට ස්ත්රී න් මුහුණපාන දුෂණ,අතවර,අපයෝන ප්ර්මාණය ඉතා ඉහළය.
    මෙබඳු ව්යඳසනවලට මුහුණපෑ සමහරුන්ට (Ruminations) පුර්වාපර ගැලපීමක් නැති විකාර ස්වරූපී අදහස් ගොන්නක් පාලනයකින් තොරව සිතට පැමිණේ.යම්කිසි අදහසට පක්ෂ හා විපක්ෂ වශයෙන් සිත අදහස් අතර කිසියම් සංඝට්ඨනයක් ඇතිවීම මීට හේතුවයි.දූෂණයකට මුහුණපෑමේදී ක්රිපයාකළ ආකාරය හෝ එබඳු අයුරින් දූෂණවීමට සිදුවූයේ මන්දැයි හේතුව යළි යළිත් සිතාබැලීමට යොමුවන ඇතැම් යොවුන් දැරියෝ සිටිති.එබඳු අයට සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිව අදාළ සිදුවීම පිළිබඳ දෙයාකාරයේ සිතුවිලි සිතට නැඟී ඒ සිතුවිලි දෙක අතර ගැටීමක් සිදුවෙමින්ම මේ පීඩාව දැනේ.මෙසේ සිත සිතුවිලි අතර ගැටීමකට ලක්වීම මානසික ශක්තිය දුර්වලවීමට හේතු වියහැක.මේ ගැටීම නිසා ඇතිවන අදහස්වල කිසිදු අර්ථයක් නැත.කිසිදු තේරුමක් නැති විකාරරූපී අදහස්වලින් මනස පිරී යන්නේ මෙවිටය. සිත කලබලවී,වික්ෂිප්තවේ.මනස ව්යාදකූලවේ.කළයුතු‍ව ඇත්තේ කුමක්දැයි නොවටහාගෙන නොකළ යුතුදේ කළයුතු දේ වශයෙන් සිතයි.එසේම කළයුතු දේ නොකළ යුතුදේ සේ සලකයි.නොයායුතු තැන්වලට තනිවම යයි.යායුතු තැන් වලට යාමට බිය වේ.සිතේ කිසිදු තර්කානූකූල ස්ථාවරත්වයක් නොමැති බව මෙහි වි‍ශේෂ ත්වයයි. මනෝඋපදේශන විධි ක්රතම භාවිතා කිරීමෙන් මෙබඳු සේවාලාභීන්ගේ අදාළ ගැටළුකාරීබව මර්දනය කළහැක.
    සමහරුන්ට මෙබඳුව්යාළසනවලදී අවිනිශ්චිතබව(Doubts)ඇතිවේ.මෙහිදී යමක් සිදුකිරීමෙන් පසුව එය හරියටම කළාද නැද්ද යන බව පිළිබඳව සැකයක් ඇතිවේ.තමාම සැබවින්ම දූෂණයට ලක්වූවාද, නැද්දැයි සමහර යොවුන් දැරියන්ට සිතේ අවිනිශ්චිත හැඟීමක් ඇතිවේ.මෙය සැබෑවටම තමා දූෂණයට ලක්වූවායැයි පිළිගැනීමට මනස අකමැති නිසා ඇතිවන තත්වයකි.මේ නිසා මෙබඳු අය තමාට සිදුවූ දූෂණ සිදුවීම සිහිනයක් දැකීමක් යැයි සිතා එය සැබවින්ම සිදු වූවක්බව යන පාපීවූ අප්රනසන්න හැඟීමෙන් වැළකීමට එය මානසික ආවරණයක් කරගනිති.මෙය එක්තරා අයුරක ආත්ම සංරක්ෂණ ප්රායෝගයක් ලෙසද දැක්විය හැක.මන්ද සිදූ සිදුවීම සැබෑවක් වුවද සභ්යරත්වය,සදාචාරය අනුව එය සත්යලකැයි පිළිගැනීම සිය ආත්ම අභිමානයට හා පෞරුෂත්වයට ගැටළුවක් වන බැවින් එයින් මිදීමේ එක්තරා ප්රයයෝගයක් ලෙස මෙබඳු අවිනිශ්චිත ආකල්පයක් ඇතිකර ගැනීම දැක්විය හැක.උසස් පවුලක ගැහැණු දරුවෙකු ස්ත්රීප දූෂකයෙකු අතින් අතවරයට ලක්වීම ඇයට කිසිසේත්ම දරාගත නොහැක.එකක් පෞද්ගලිකව තමාට සිදුවූ කාම අපරාධයයි.අනෙක සමාජ අපවාදය හිමිවී එමඟින් නින්දාවට බඳුන්වීමයි.එවිට ඒ දැරියට මුහුණදීමට සිදුවන මානසික අපහසුතාවය මෙබඳුවූ මනෝභාවයකට අවරෝධනයවීමතුළ බහුලව දැකියහැක.එබඳුඅයගේහිතුවක්කාරී ගතිවලට මෙය එක් හේතුවකි.
    ඇතැම් අයට ආවේගයක් (Impulse)ඇතිවීම මෙබඳු ව්යයසනවලදී දැකගැනීමට ලැබේ.යමක් කිරීමට ඇතිවන අසාමන්යය පෙළඹවීම ‍මින් අදහස්වේ.ස්ත්රීඑ දුෂණයට ලක්වන දැරියට සියදිවි නසා ගැනීමට සිතී ක්ෂණිකව ඒ සඳහා ක්රිනයා කාරීවිය හැක.පිහියක් වැනි දෙයක්ගෙන එක්වර ඉන් ඇන ගෙන දිවි නසා ගැනීමට පෙළඹියහැක.දුම්රියට ගෙල තැබීමට,වස බීමට,ගෙල සිරකරගැනීමට, ප්රෙපාතයකින් පහළට පැනීමට,දියේ ගිලීමට ආදී විවිධ ක්රරම වලින් දිවිනසා ගැනීමට සිතා ක්ෂණිකව ක්රිකයාත්මක වන ආවේගකාරී ස්වභාවය මීට අයත්ය.සමහර දුගී ස්ත්රී,න් වත් පොහොසත් අයගේ අතින් දූෂණයට ලක්වීම නිසා ප්රතකෝපකාරීව සමාජය ඉදිරියට ගොස් ඒ පුද්ගලයාට අපහාස නින්දා කිරීමට ඉදිරිපත්විය හැක.එසේ කිරීම නිසා වඩාත් අපහසුතාවයට ලක්වන්නේ තමාම බව ඒ ස්ත්රීයහු නොසිතති.සමහර ස්ත්රී්න්ට පිරිමින්ව වහකදුරුමෙන් තිත්තවේ.තමාට එක්පිරිමියෙකු අතින් සිදුවූ කාමඅපරාධය නිසා සමස්ත පිරිමි සංහතියම ප්රිතික්ෂේප කරන ඇතැම් ස්ත්රීමන්ද මීට අයත්ය.සුදුසු මනෝ උපදේශන ප්රීතිකාර ක්රයමවලින් මේ තත්වය සුවකළ හැක.
    ග්රිස්ථියේදී දැකිය හැකි දෙවන මානසික රෝගී ලක්ෂණය නම් යම්කිසි චර්යාවක් සඳහා බලකිරීමක්,අනිවාර්යය කිරීමක් (Compulsions) සිදුවීමයි.මේ තත්වය ඇතිවනුයේ සිය සිතතුළින්ම ඇතිවන වළක්වාගැනීමට නොහැකි චිත්තා වේගයක් නිසාය.හෘද ශාක්ෂියට එකඟව අභ්යදන්තරගත කැළඹීම බාහිර ප්රවකාශයට පත්වන අවස්ථාව මෙයයි.දූෂණයට ලක්වූ යුවතියකට සිදුවූ අපරාධයකදී එය ලොවට රහසක් වුවද ඒ යුවතියගේ සිත සිය දහස් වර ඒ සිදුවීම නිසා හඩා වැටේ.පසුතැවීමෙන් යුතුවේ.එය කිසියම් රෝගී තත්වයක් ලෙස පිටතට ප්රටකාශ නොවුණහොත් ඊ ළඟට එය ප්රනකාශවීම මෙබඳු වැළැක්විය නොහැකි සිදුවීමක් ඔස්සේ පළ කෙරේ.විවිධ චර්යාවන් මඟින් මේ තත්වය මතු වී පෙනේ.එහිදී චර්යා සංස්කරණයට ලක්කිරීම මඟින් මේ තත්වය මඟහරවා ගතහැක.උපදේශක වරයෙකුගේ අධික්ෂණය ඇතිව සිදුකරන මනෝඋපදේශනය තුළින් මීට ප්රයතිකර්ම යෙදිය හැක.අප රටේ වර්තමාන යුගයතුළ සිදුවන කාම අපරාධ ප්රමමාණය බහුලවීම නිසා මෙබඳු ප්රරතිකර්ම අවශ්යපවූ සේවා ලාභීන් ප්රතමාණයට ඉහළ නැඟ තිබේ.හුදෙක් කාම අපරාධයකට ලක්වූ විට දූෂකයාට නීතිරීති මඟින් පමණක් දඬුවම් කර මේ තත්වයන් ඉදිරියේදී ඇතිවීම වැළැක්විය නොහැක.සමස්ත සමාජය ආකල්ප අතින් පොහොසත් කරනතුරු මෙබඳු සිදුවීම් මෙරටතුළ සිදුවීම වැලැක්වීම අපහසුය.
    ග්රඳස්ථිය වැළඳුනු යුවතියකතුළ දැකියහැකි චර්යාවක් නම් සේදීම බහුලබවයි.සිය සිරුරේ විශබීජ තැවරී ඇතැයි සිතිවිල්ලක් ඇතිවී එය සේදීම සඳහා වැඩි වාර ගණනක් එකම ලෙස යළියළි අත හෝ වෙනත් ඉන්ද්රිියක් සේදීම දැක්විය හැක.සමහරු ස්නානය කිරීමේදී මෙලෙස වැඩිවාරයක් සිදුකරති.බොහෝවිට දූෂණයට ලක්වීම නිසා සිය සිරුර හෝ ආත්මයඅපවිත්රමවීමටලක්වූබවටමේයුවතියන්ටඇති සංජානනයනිසා ඔවුන් එවැනි ‍සේදීමකට පෙළඹියහැක. සිය යොවුන් දරුවෙකු කිසිදු හේතුවක් නැතිව මෙබඳු පුරුද්දකට ඇබ්බැහිවීමට ලක්වී සිටීම පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කිරීම අවශ්යක වියහැක.මන්ද එබඳු දැරියකගේ සිත්හි ඇයට සිදුවූ කාමඅපරාධයක් පිළිබඳ වැඩි දෙයක් ගැබ්ව පැවතිය හැකිබැවිනි.මෙය සිදුවනුයේ ආත්ම සංරක්ෂණ ප්ර යෝගයක් ලෙසය.ඇයට තමා පිළිබඳ ඇති අපිරිසිදුවීම පිළිබඳ ගැටළුව අත සේදීම හෝ ස්නානය කිරීම මඟින් පිටතටප්ර‍කාශ කෙරේ.මෙය අත සේදීමකින් හෝ ස්නානයකින් වෙනස් වේ.
    එසේම ශාරීරික ඉන්ද්රිවයක් සේදීම සේම ඇයට අයිති කිනම් දෙයක් වුවද වැඩි වාරගණනක් සුද්ද පවිත්රප කිරීම වැනි ලක්ෂණ පවා මෙවැනි විට පහළවිය හැක.එයද අපවිත්රකකාරක බව කෙරෙන් ඉවත්ව මානසික සහනය ලැබීමේ වුවමනාව මත කෙරෙන්නකි.සමහර යුවතියෝ යමක් වැඩිවාර ගණන් ගණන් කරති.එකම දේ යළියළිත් ගණන් කරති. මෙය ස්වයංක්රීමයව සිදුවන්නකි.බොහෝවිට මේ ක්රිරයාව සිදුකරන අතරතුර එබඳු අය අර්ථ විරහිත කල්පනාවක නිමග්නවී සිටිනු පවා දැකිය හැකිය.මින්තමාට සිදුවූ කාම අපරාධය යළියළි සිහිපත්වීමෙන් සිදුවන පසුතැවිලි බව අඩුකරගැනීම පිණිස ඇගේ සිත්හි ඇතිවන ආත්ම සංරක්ෂණ ප්රායෝගයක් ලෙසද මේතත්වය දක්වා සිටිය හැක. තවත් සමහර දැරියෝ යළියළිත් එකම දේ පරීක්ෂා කරති.කාමරයක ‍දොරක් වසා ඇති දැයි අවිනිශ්චිතව යළි යළිත් එතැනට ගොස් දොර වැසී ඇතිදැයි පරීක්ෂා කරති.දූෂණයට ලක්වීම නිසා දැරියක තුළ ඇතිවන දැඩි අනාරක්ෂිත හැඟීම පිට කර ගැනීම සඳහා ඇතිවන හැඟීමක් වූ මෙය ආත්ම සංරක්ෂණ ප්ර යෝගයක් ලෙසද දැක්විය හැක. මන්ද යළි යළි ආරක්ෂාව මෙයින් තහවුරුවන බැවිනි.යමක් පිළිබඳ වතාවතකට ඇබ්බැහිවී එයම යළියළිත් සිදු කිරීම අපයෝජනයට ලක්වූ යම් යම් යුවතියන්තුළ දක්නට ලැබේ.වරෙක සියඇඳයට පවා සැකමුසුව යළියළි බැලීමට මේයුවතියෝපෙළඹෙති.
    ඇතැම්විට මේ වතාවත් ආගමකට සම්බන්ධ කිසියම් අභිචාර විධි, පුදපූජා, ඇදහීම් වැනි දෙයක්වීමටච ඉඩතිබේ. සමහරු ‍යාඥාකරනුයේ තමාට සිදුවූ අතවරය නිසාවූ මානසික පසුබෑමෙන් අත්මිදීම සඳහාය.සමහර යුවතියන් කොණ්ඩය යළි යළිත් සැකසීම බඳු යම් නිශ්චිත පුරුද්දකට ඇබ්බැහි වෙති. එයින්ද තමාට සිදුවූ අපයෝජනය සමාජයේ දෙනෙතින් වැසීමට උත්සාහ දරති.ඇඳුම යළියළි සැකසීමද,දෛනික දිවි පෙවෙතේ කරන යම්කාර්යයක් වැඩිවාරයක් කිරීමද මීට අමතරව දක්නට ලැබෙන මීට අදාළ චර්යාවලට අයත් විශේෂ ලක්ෂණය. අහේතුකව සිදුවන ප්රරමාදවීම්ද අපයෝජනයට ලක්වූ දැරියකගේ සුවිශේෂී ලක්ෂණ වේ.මේ යටතේ දෛනික වූ වැඩ කටයුතු වල අලසගතිය, ප්ර්මාදවන සුළුබව, වහා ‍කෝපවීම,අපරීක්ෂාකාරීබව,නොසැලකිල්ල වැනි දේ දැකගත හැක. දූෂණයට ලක්වීමට පෙර ඉගෙනීමේ දක්ෂතා දැක්වූ යොවුන් දැරියන් කාමඅපරාධවලට හසුවූ පසුව පෙර පැවති ඉගෙනීමේ උනන්දුව,හැකියාව අඩුකර ගන්නාබව බහුලව දැක ගතහැක.මනෝ උපදේශනය තුළින් දැන් මෙබඳු ගැටළුවලට සාර්ථක විසඳුම් සැපයිය හැක.

    කැමතියි

  15. අනර්ග ලිපියක්,,,
    ඹබට බොහොම ස්තූතියි….

    කැමතියි

  16. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ නමින් කොමෙන්ටු පල කරන පුද්ගලයට ආචාර්ය උපාදියක් නැත අයි ඔහු මෙහෙම ජනතාව මුලා කරන සත පනහේ වැඩ කරන්නේ , සුජිත් නිශාන්ත හේවගේ ඔබ PHD ලැබූ විශ්ව විද්‍යාලය සහ ඔබගේ PHD Supervisor’s නම් ලිපිනය හැකිනම් සඳහන් කරන්න මෙය ඔබට අභියෝගයකි

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න