Daily Archives: දෙසැම්බර් 7, 2011

2011 දෙසැම්බර් 07 : ඇල්කෙමියා බස් එකකට යට වෙයි…. ලොකු අමාරුවක් නෑ….


වෙනදා වගේ නෙවෙයි ඉරිදා උදේ පාන්දරම නැගිටින්න වුනා… ඉතිං ටිකක් වෙලා යනකොට එහා පැත්තෙන් තඩි බස් එකක් ඇවිත් මාව යටකරන් ගියා

පැය දෙකක් යනකල් නැගිටින්න බැරි වුනා…

පැය දෙකකට පස්සෙයි පියවි සිහියට ආවෙ…. ඒ එනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි…

ඉතුරු ටික බ්‍රහස්පතින්දා ලංකාවෙ වෙලාවෙන් රෑ 8.30 ට මෙතැනින් බලා ගන්න

http://www.buzzradio.lk/

මේ තියෙන්නෙ හඳුන්වා දීම…..

යට වුනේ බස් රේඩියෝවට…. තුවාලයක් නැහැ… හෙට හමුවෙමු….

අහන්න … සමහර විට ඉගෙන ගන්න දෙයක් තියේවි… නැත්තං අවම වශයෙන් ඇල්කෙමියා කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියලා වත් තේරුම් ගන්න පුළුවන් වේවි….

%d bloggers like this: