2011 දෙසැම්බර් 07 : ඇල්කෙමියා බස් එකකට යට වෙයි…. ලොකු අමාරුවක් නෑ….


වෙනදා වගේ නෙවෙයි ඉරිදා උදේ පාන්දරම නැගිටින්න වුනා… ඉතිං ටිකක් වෙලා යනකොට එහා පැත්තෙන් තඩි බස් එකක් ඇවිත් මාව යටකරන් ගියා

පැය දෙකක් යනකල් නැගිටින්න බැරි වුනා…

පැය දෙකකට පස්සෙයි පියවි සිහියට ආවෙ…. ඒ එනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි…

ඉතුරු ටික බ්‍රහස්පතින්දා ලංකාවෙ වෙලාවෙන් රෑ 8.30 ට මෙතැනින් බලා ගන්න

http://www.buzzradio.lk/

මේ තියෙන්නෙ හඳුන්වා දීම…..

යට වුනේ බස් රේඩියෝවට…. තුවාලයක් නැහැ… හෙට හමුවෙමු….

අහන්න … සමහර විට ඉගෙන ගන්න දෙයක් තියේවි… නැත්තං අවම වශයෙන් ඇල්කෙමියා කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියලා වත් තේරුම් ගන්න පුළුවන් වේවි….

Advertisements

Posted on දෙසැම්බර් 7, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 12.

  1. ඇල්කේමියාගේ නිවුන කටහඬ අහන්න මාත් අද බස් කට ගොඩ වෙනෝ…

  2. අපිත් ඉතින් කතාවක් දෙකක් ගැන කියන්න යන්නේ. ඇවිල්ල බලල යන්න අමතක කරන්න එපා.

    බඩා මාමාගේ ළමා කතන්දර

  3. එය කලකින් ඇසු හරවත් ගුවන් විදුලි සම්මුඛසාකච්චාවක් විය. ඔබගේ සෑම ඔවදනක්ම හිස් මුදුනින් පිළිගන්නා මම, අද ඔබ කියු එක් කරුණක් පිළිනොගත්තෙමි. මීට වසර කිහිපයකට මගේ සීයා ආඩම්බරයෙන් ඔබ ගැන කියු කතා මම අසා ඇත. ඔහු පැවසූ ආකාරයටම ඔබ සොදුරු මිනිසෙකි. අද ඔහු ජීවත්ව සිටියානම් ඔහු ඔබ ගැන ආඩම්බරවෙනවා නිසැකය. මා දුටු සොදුරුතම මිනිසාණනි ඔබ පිළිබඳ මා තුලවන ගෞරවය වඩ වඩාත් වැඩිවිය එමෙන්ම බ්ලොග් අවකාශයේ තවදුරටත් රැදෙමින් හරවත් වු ලිපි (දේශපාලනය හැර ) ලිවීමට ලැබේවායි පතමි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: