Daily Archives: පෙබරවාරි 12, 2012

2012 පෙබරවාරි 13 : ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු කිරීමට මෙය ෆේස්බුක් එකේ ශෙයාර් කරගන්න….


තෙලේ බලේ

ලෝක වෙලඳපොලේ තෙල් මිල ඉහළ ගොස් ඇති නිසා අද දින ඇල්කෙමියාගේ දිනපොත පළවන්නේ නැත.

ලෝක වෙලඳපොලේ තෙල් මිල වැඩි වීම ඔබට බලපා ඇත්තේ කෙසේදැයි අදහස් දැක්වීමට මෙය අවස්ථාවක් කරගන්න…..

ඔබේ වටිනා අදහස් එකතු කර ඉංගිරිසියට හෝ අරාබි භාෂාවට පරිවර්තනය කර අදාල පුද්ගලයින්ට යැවීමට කටයුතු සලසා ඇත.

ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමට එරෙහි වීම සඳහා මේ ලිපිය ෆේස් බුක් එකේ ශෙයාර් කරන්න… ශෙයාර් කරන හැම වතාවක්ම පාසා ලෝක තෙල් වෙලඳ පොලට ඩොලර් මිලියන එක බැගින් දැමීමට ෆේස්බුක් අයිතිකරුවන් එකඟ වී ඇත… මේ නිසා ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු කිරීම සඳහා මෙය ශෙයාර් කරන්න…

%d bloggers like this: