2012 පෙබරවාරි 13 : ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු කිරීමට මෙය ෆේස්බුක් එකේ ශෙයාර් කරගන්න….


තෙලේ බලේ

ලෝක වෙලඳපොලේ තෙල් මිල ඉහළ ගොස් ඇති නිසා අද දින ඇල්කෙමියාගේ දිනපොත පළවන්නේ නැත.

ලෝක වෙලඳපොලේ තෙල් මිල වැඩි වීම ඔබට බලපා ඇත්තේ කෙසේදැයි අදහස් දැක්වීමට මෙය අවස්ථාවක් කරගන්න…..

ඔබේ වටිනා අදහස් එකතු කර ඉංගිරිසියට හෝ අරාබි භාෂාවට පරිවර්තනය කර අදාල පුද්ගලයින්ට යැවීමට කටයුතු සලසා ඇත.

ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමට එරෙහි වීම සඳහා මේ ලිපිය ෆේස් බුක් එකේ ශෙයාර් කරන්න… ශෙයාර් කරන හැම වතාවක්ම පාසා ලෝක තෙල් වෙලඳ පොලට ඩොලර් මිලියන එක බැගින් දැමීමට ෆේස්බුක් අයිතිකරුවන් එකඟ වී ඇත… මේ නිසා ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු කිරීම සඳහා මෙය ශෙයාර් කරන්න…

Advertisements

Posted on පෙබරවාරි 12, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 2.

  1. මරුනෙ. බැරිද අනිත් ඒවයෙ මිල අඩු කරන්නත් ඔය වගේ මෙතඩ් එකක් හොයල දෙන්න?

  2. ආණ්ඩුවට හෙන ඉල්ලන නිකන් කන්න බලන් ඉන්න එඋන්ට කියන්නේ, මෙන්න මේකත් share කරපල්ලා.
    ඩොලරයේ රුපියල් වටිනාකම අනුව ලෝකයේ අනිකුත් රටවල තෙල් මිල ගණන්, (අමතක කරන්න එපා, ලංකාවට තෙල් බැරලය අඩු කරලා දෙන්නේ නැහැ )

    Country Retail Price RS(1 € = 151 Rs)

    Austria € 1.38 Rs. 207.93
    Belgium € 1.66 Rs. 249.91
    Bulgaria € 1.29 2.52 ??. Rs. 194.34
    Cyprus € 1.28 Rs. 192.68
    Czech Republic € 1.46 36.20 K? Rs. 219.71
    Denmark € 1.75 12.99 kr Rs. 263.80
    Estonia € 1.36 Rs. 205.36
    Finland € 1.61 Rs. 243.26
    France € 1.63 Rs. 245.38
    Germany € 1.60 Rs. 240.85
    Greece € 1.72 Rs. 258.97
    Hungary € 1.47 420 Ft Rs. 222.42
    Ireland € 1.56 Rs. 236.01
    Italy € 1.73 Rs. 261.68
    Latvia € 1.37 Ls 0.957 Rs. 206.87
    Lithuania € 1.36 Lt 4.68 Rs. 204.61
    Luxembourg € 1.36 Rs. 204.91
    Malta € 1.41 Rs. 212.91
    Netherlands € 1.75 Rs. 263.95
    Poland € 1.33 5.57 z? Rs. 200.68
    Portugal € 1.66 Rs. 250.81
    Romania € 1.28 5.57 lei Rs. 193.28
    Slovakia € 1.49 Rs. 224.99
    Slovenia € 1.41 Rs. 213.21
    Spain € 1.39 Rs. 209.14
    Sweden € 1.66 14.63 kr Rs. 249.91
    United Kingdom € 1.64 £ 1.367 Rs. 247.34

    source :
    http://www.energy.eu/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: