Daily Archives: පෙබරවාරි 17, 2012
2012 පෙබරවාරි 18 : මේ දිනවල ලංකාවේ බලවත්ම පුද්ගලයා කවුද ?
පහුගිය දවස්වල වෙච්චි සිදුවීම් දිහා බැලුවාම මට හරි ප්‍රශ්නයක් ආවා…
මේ දිනවල ලංකාවෙ බලවත්ම පුද්ගලයා කවුද කියලා… මට හරියට උත්තරයක් හොයාගන්න බැරි නිසා මම ලැයිස්තුවක් පළ කරනවා…. ඔබේ ඡන්දය ලබා දී ලංකාවේ බලවත්ම පුද්ගලයා කවුදැයි සොයා ගැනීමට උදවු වී ඉරාණයෙන් ආනයනය කළ ඉස්තරම්ම ලාම්පුතෙල් බෝතලයක් තෑගි වශයෙන් ලබා ගන්න.
- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
- ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ
- හිටපු හමුදාපති සරත් ෆොන්සේකා
- විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ
- කරු ජයසූරිය
- සජිත් ප්‍රේමදාස
- බැසිල් රාජපක්‍ෂ
- නාමල් රාජපක්‍ෂ
- විදුලිබල ඇමති චම්පික රණවක
- විමල් වීරවංශ
- හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
- මහාචාර්ය නලින් සිල්වා
- දෙමළ ජාතික සංධානයේ ආර් සම්බන්දන්
- ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස
- තේ-රීම් කමිටු සභාපති අසන්තා ද මෙල්
- මහ බැංකු අධිපති අජිත් කබ්රාල්
- ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා
- අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන
- උසස් අධ්‍යාපන ඇමති ඇස් බී දිසානායක
- ලාල් කාන්ත
- පෞද්ගලික බස් සංගමයේ බස් ගැමුණු විජේරත්න
ලැයිස්තුවෙ අගට යනකල්ම කියවන්න….කියවලා හරි උත්තරේ යටින් ලියන්න…. තමන්ගෙ උත්තරේ සාධාරණ කරන්න හේතුවත් ලිවුවොත් අගෙයි….