2012 මාර්තු 31 : බුදු පිළිමයට තවත් නිගාවක්….. නිසි පියවරක් ගන්න……..


මේ තියෙන්නේ Petco කියන සුරතල් සතුන් සම්බන්ධ වෙළඳ ආයතනයේ උරගයින් ගෙම්බන් දාන්න හදපු කූඩුවක්..

නම් කරලා තියෙන්නේ Exo-Terra Sri Lanka Reptile Terrarium Kit නමින්

මෙන්න link එක…

මෙන්න පින්තූරෙ…

Exo-Terra Sri Lanka Reptile Terrarium Kit

නිසි බලධාරීන්ට කියලා මේකට පියවරක් ගන්නයි තියෙන්නෙ…

මේ උරගයො දාන කූඩුවට උරගයොන්ට කන්න දාන්න වෙන්නෙ ජීවී සතුන්, පළඟැටියො, මීයො ආදී සතුන්… බුදුන් ඉදිරිපිටම මේ සතුන් උරගයොන්ට කන්න දාන එක නම් හරි නෑ….

වැඩි පුර ලියන්න වෙලා නෑ.. පුළුවන් විදියට ක්‍රියාමාර්ගයක් ගන්න කියලයි මේ දැනුවත් කිරීම….

Advertisements

Posted on මාර්තු 30, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged . Bookmark the permalink. ප්‍රතිචාර 4.

  1. බුදු සාදු මේක දැක්ක නං මොකක් කියයිද කියන එකයි මට තියෙන ප්‍රශ්ණය.

  2. අන්තීම කැත වැඩක්! 😦

  3. බුදු සාදු මේක දැක්කනම් මොකුත්ම කියන එකක් නැහැ.
    අපිට අමතක වෙන පළවෙනි දේ තමයි බුදු දහමේ මූලික හර පද්ධතිය. සිත කිලිටි කරගන්නේ නැතුව ඉන්න එක; දුක් නොවිඳ ඉන්න එක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: