2012 මැයි 19 : ප්‍රණාමය. !


අවුරුදු 30 ක යුද්ධය නිමාකළ යුධ සෙනවියාට, සේනාධි නායකයනට,

ඒ යුද්ධය නිමා කරන්නට දිවි දුන් හැම දෙනාටම,

අතපය, ඇස් ඉස් මස් දන් දුන් සියල්ලටම,

හැකි පමණින් දායක වූ හැමට,

යුද්ධයට  දිරි දුන් නායක කාරකාදීන්ට,

යුද්ධය ඉවසාගෙන වසර තිහක් ජීවත් වූ මහජනයාට,

සියල්ල අවසන දඟගෙට ගිය ඔහුට,

කුණාටුව අවසානයේ හෝ ඔහුට නිදහස දුන් ඔහුට,

ඔහුට නිදහස ගෙන දෙන්නට වලි කෑ ඔවුනට,

ඇතුළු මෙකී නොකී සියල්ලන්ටම….

ප්‍රණාමය…..

ප.ලි. නැගී සිටිය හැක්කේ බෙදී වෙන් වී නොව එකා මෙන් එකතු වීමෙනි… විරසකයන් තබාගෙන ඉදිරියට යා නොහැක…. කළ මෝඩකම් ඉවත ලා නැවුම් පැතුම් වලින් ඉදිරියට යන්නට හැම දෙනාටම දැන්වත් මොලේ පෑදේවා….

ගොඩක් ප.ලි.

ඇල්කෙමියාගේ අධික රාජකාරි වැඩ කටයුතු නිසා තව සතියක් වත් දිනපොත ලියැවෙන්නේ නැති… හුස්ම ගැනීමට වෙලාවක් වෙන් කර දෙන්නේ නම් ඉතා අගය කරමි. (ඒ තරම්ම වැඩය – පසුව කියමි)

අළුත්ම ආරංචියක් සමග ජුනි මාසයේදී හමු වෙමු….. !

Advertisements

Posted on මැයි 18, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 7.

  1. ඒ ප්‍රණාමය පුද කිරීමට මමත් එකතු වෙනවා..

  2. මමත් ප්‍රණාමය පුද කරනවා! 🙂

    අලුත් අාරන්චියක් කිව්ව නේ!

  3. සියලු දෙනාටම ප්‍රණාමය පුද කරමි .

  4. AC room wala idala media ekata yudde news dila yuda virathwaye label alawagena inna ayatath oya ” PranamayA” himi wenawada saho ? [ehema ayath inna WALU kiyana nisai ahauwwe, kauwruth tharaha ganna epa.]

  5. //නැගී සිටිය හැක්කේ බෙදී වෙන් වී නොව එකා මෙන් එකතු වීමෙනි//
    එසේ නැගී සිටිය හැකි සියලු දෙනාට මගේ ප්‍රණාමය!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: