alchemistsdiary.wordpress.com
2012 ජුලි 02 : පළමුව ආරක්‍ෂාව…. ඔබේ ජීවිතයේ වගකීම ඇත්තේ කාටද ?
දුරදිග නොබලා විනෝදය පිණිසම (සහ ලාභය තකා) පැවැත්වූ රේස් තරඟාවලියක් මරණ දෙකකින් කෙළවර වී තිබේ. ලංකාව අපූරු රටකැයි මා පැවසුවේ වරක් දෙවරක් නොවේ. බොහෝ දෙනා බොහෝ දේ සංවිධානය කරන්නේ එක් පැත්තක් පමණක් බලාග…