2012 ඔක්තෝබර් 03 : SEX ගැන ඔබ නොදන්නා දේ…………… සහ තවත් කතා…. 18-


අපි පත්තර වලින්, චිත්‍රපටි වලින්, වාර්තාමය චිත්‍රපය වලින්, දන්න කියන අයගෙන් ආදී බොහෝ ක්‍රම වලින් බොහෝ දේ ඉගෙන ගන්නවා.. නමුත් අපි ටිකෙන් ටික දැනුම් තේරුම් යනකොට තේරෙනවා අපි කොච්චර පොඩ්ඩද දන්නෙ කියලා.. උදාහරණයක් විදියට ගත්තොත් අපි රසායන විද්‍යාවෙම කොටසක් වන පරමාණුව ගැන දැනුම සාමාන්‍ය පෙළ – උසස් පෙළ – විශ්ව විද්‍යාලය – ශාස්ත්‍රපති උපාධිය – ආචාර්ය උපාධිය – පර්යේෂණ  ආදී දේ පසු කරමින් එනවිට පුළුල් පරාසයක් පසු කරමින් ඉදිරියට ඇදෙනවා. නමුත් අර මුලින්ම ඉගෙන ගත් ඩෝල්ටන්ගේ පරමාණුව වාදයත් අපේ හිතේ තියෙනවා. මෙන්න මේ වගේ.. අපි යමක් ඉගෙන ගන්නකොටයි තේරෙන්නෙ අපි කොච්චර පොඩ්ඩද දන්නෙ කියලා..

ඉතිං SEX වුනත් එහෙමයි… පොඩි කාළෙ නම් දන්නෙම නෑ… නමුත් ටිකෙන් ටික ලොකු වෙනකොට අපිට ටික ටික තේරෙන්න ගන්නවා. අම්මලා තාත්තලා ඉඳලා හිටලා කියා දෙනවා.. ලොකු අය කරන දේවල් බලාගෙන ඉගෙන ගන්නවා.. අපිත් සමහර විට අත්හදා බලන්න ගන්නවා.. ඊලඟට පොත්පත් – පත්තර – වීඩියෝ – චිත්‍රපටි – ආදී මේ දේවල් වලින් ටික ටික ඉගෙන ගන්නවා.. ඒ වුනත් මේ අපි ඉගෙන ගන්න සියළුම දේවල් ක්‍රියාවට නංවන්න හම්බවෙන අවස්ථාවන් නම් හරිම අඩුයි.. මොකද අපට ඒ හැම අවස්ථාවක්ම ලැබෙන්නෙ නැති නිසා. බොහෝ අය තියරි වලින් පරතෙරට ගියත් ප්‍රැක්ටිකල් කරන්න ගියාම අනා ගන්නවා.. හොඳයි බොරුද මං කියන්නෙ ? ඉතිං ඒ නිසා මම අධ්‍යාපනික බ්ලොග් අඩවියක් වශයෙන් ඇල්කෙමියාගේ රසායනාගාරයේ අද ලිපිය SEX ගැන කියලා දෙන්න තීරණය කළා. දැන් බවලත් උදවිය කොසු ඉදල් උස්සන් එන්න එප ඇල්කෙමියා වනචර දේවල් කියලා දෙනවා කියලා.. වනචර වුනත් ඉගෙන ගත්තොත් කාටද ?

SEX කියන වචනය ඇත්තෙන්ම බොහෝ තේරුම් දෙන වචනයක්… ඍජු තේරුම ගත්තොත් ඒකෙන් ගම්‍ය වෙන්නෙ පොදුවේ ලිංගික ක්‍රියාවලියක්… ලිංගිකත්‍වය වගේ දේවල්…. සමහරු මේකත් වැරදියට හිතා ගන්න අවස්ථා තියෙනවා. World’s Sexiest Woman කියන්නෙ මේ ලිංගික ක්‍රියාවලියෙ පරතෙරට ගිය ගැහැණියක් ගැන නෙවෙයි… වඩාත්ම සරාගී – නැතිනම් ආකර්ෂණීය ගැහැණිය යන්නයි. ඒ වුනාට මේ අකුරු තුනේ ලොකු ලොකු තේරුම් තියෙනවා.. වචනයක් විදියට නොගත්තොත් එහෙමත් නැතිනම් abbreviation එකක් හෙවත් කෙටි යෙදුමක් ලෙසින් ගත්තොත් වෙනස් වෙනස් තේරුම් එනවා…

S.E.X

  • Smile :Energy: eXitement (Wake up with SEX)
  • Sembach Germany Regional Airport code
  • Southern Eastern eXtreame – Internet-Chat
  • Scientific Experiment Xylaphone – Music
  • Secret Entertainment eXtreme – Internet-Chat
  • Sam’s Easy X-ray – Medical/hospital

ඉතින් මේ තියෙන්නෙ ඒ වදන කෙටි යෙදුමක් ලෙසින් භාවිතා වෙන අවස්ථා… ඊලඟට ඔය කවුරුත්   අහලා ඇති SEX නැමැති බල්ලා ගැන කතාව…

අහලා නැතිනම් මෙන්න කියවන්න.

A DOG NAMED SEX

Everybody I know who has a dog usually calls him *rover* or *spot*. I called mine *sex*. Now sex has been very embarrassing to me when I went to the city hall to renew the dog’s license for sex. I told the clerk I’d like a license for sex he said. “I would like to have one too!”. Then I said, “she is a dog!!”. He said he didn’t care what she looked like. I said, “you don’t understand. I had sex since I was 9 years old.” He replied, “You must have been quite a strong boy.”

When I decided to get married, I told the minister that I would like to have sex at the wedding. He told me to wait until after the wedding was over. I said, “but sex has played a big part in my life and my life revolves around sex.” He said he didn’t want to hear about my personal life and would not marry us in his church. I told him everybody would like having sex at the wedding. The next day we were married at the justice of peace. My family was barred from the church then on.

When my wife and went on out honeymoon, I took the dog with me. When we checked into the motel, I told the clerk that I wanted a room for me and my wife and a special room for sex. He said every room in the motel is a place for sex. I said, “you don’t understand. Sex keeps me awake at night.” The clerk said, “me too!”

One day I entered sex in a contest. But before the competition began, sex ran away. Another contestant asked me why I was just looking around. I told him that I was going to have sex in the contest. He said that I should have sold my own tickets. “You don’t understand!!” I said. “I hoped to have sex on TV!!”. He called me a show off.

When my wife and I separated, we went to court to fight for custody of the dog. I said, “your honour. I had sex before I was married, but sex left me after I was married.” The judge said, “me too!!”

Last night, sex ran off again. I spent hours looking all over for her. A cop came over and asked me what I was doing in the alley at 4 o’clock in the morning. I said, “I’m looking for sex.” My case comes up next Thursday.

Well now I have been thrown in jail, been divorced and had more damn troubles with that dog than I ever foresaw. Why just the other day when I went for my first session with my psychiatrist, she asked me, “what seems to be the trouble?” I replied, “sex has been my best friend all of my life but now it has left me forever. I couldn’t live any longer. So lonely.” The doctor said, “look mister you should understand sex isn’t a man’s best friend. So get yourself a dog.”

ඒ මොනව වුනත් අද මම කතා කරන්න යන්නෙ වෙනත්ම SEX එකක් ගැන…. ඒත් මේ කතාවක් දාන්න ගිහින් වැඩේ දිග්ගැස්සුනා… ඒ නිසා SEX ගැන හොඳම හරිය ඊලඟ පෝස්ට් එකෙන් බලා ගන්න…

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Blogger.com එකේ ඇති ඇල්කෙමියාගේ දිනපොත බලන්න කැමති, ප්‍රතිචාර දක්වන්න කැමති අයට මෙතැනින් යන්න පුළුවනි.

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ඔක්තෝබර් 3, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාර 9.

  1. මරු කතාවක් නෙ. ඉතිරියත් කියන්නකො.

    කැමතියි

  2. ඊ ලඟ පෝස්ට් එක කෙසේ වෙතත් මේ පෝස්ට් එක නම් එලස්. මට මතක් වුනේ අර ඉතාලි කාරයගෙ කතාව . අර ඉතාලි ඇක්සෙන්ට් එක නිසා නාගන්නෙ. 😀
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    කැමතියි

  3. No Alchemiya,
    What’s Mississippi story? Please say that next.
    I meant
    I want a fork on the table (I wanna fock on da table)
    I want a sheet on my bed ( I wanna shit on my bed)
    story.

    කැමතියි

  4. අම්මප හොද කතාවක් SEX ගැන. ඔයක කියවනකොට මතක උනේ “පුන්සිරියි”, “කමලක්ක” ගෙයි බස් එකේ කතාව.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: