Daily Archives: ඔක්තෝබර් 7, 2012
2012 ඔක්තෝබර් 07 : අවසානයේ එය මෙසේ නිමාවට පත් විය…
විස්සයි විස්සේ ලෝක කුසලාන අවසාන තරඟය බලන්නට පිට්ටනියට එන්න එපා යැයි අපේ ජනාධිපතිතුමාට මම කියන තැනකට වඳින්නම් කියා පොරොන්දු වී ඉල්ලීමක් කළෙමි.. කෝ කිවුවට ඇහැවුවයැ…. මේ පාරත් ඇවිත් රූපවාහිනියෙ පෙන්නුව විතරයි වැඩේ අනිත් පැත්තට යන්න ගත්තා…. දැං ඉතිං මොනවා කරන්නද ?
අවසානයේ ආරම්භය මෙතැනින් තමයි පටන් ගත්තෙ කියලයි සමහරු නංකියන්නෙ…..