2012 ඔක්තෝබර් 07 : අවසානයේ එය මෙසේ නිමාවට පත් විය…


විස්සයි විස්සේ ලෝක කුසලාන අවසාන තරඟය බලන්නට පිට්ටනියට එන්න එපා යැයි අපේ ජනාධිපතිතුමාට මම කියන තැනකට වඳින්නම් කියා පොරොන්දු වී ඉල්ලීමක් කළෙමි.. කෝ කිවුවට ඇහැවුවයැ…. මේ පාරත් ඇවිත් රූපවාහිනියෙ පෙන්නුව විතරයි වැඩේ අනිත් පැත්තට යන්න ගත්තා…. දැං ඉතිං මොනවා කරන්නද ?

අවසානයේ ආරම්භය මෙතැනින් තමයි පටන් ගත්තෙ කියලයි සමහරු නංකියන්නෙ…..

Advertisements

Posted on ඔක්තෝබර් 7, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged . Bookmark the permalink. ප්‍රතිචාර 12.

  1. පෙන්නුවා විතරක් නම් මදෑ. උන්දෑ අපිට අතත් වනලා ආචාර කළා නොවැ 🙂

  2. මහින්ද මාමිව පෙන්නපු ගමන් සන්ගා ගියා, ඊට පස්සේ පඩි පෙළ වගේ ඉතිරි උන් ටික ගියා. අයියෝ සල්ලි..!

  3. ඒක නිකම් එහෙම වෙන්න නිෂ්පාදනය කරපු ප්‍රබන්ධයක් විදියට ම සිද්ධ වුනානේ!!!! ඇල්කෙමියා ද තිර පිටපත ලිව්වේ?!!!!!

  4. අම්මප සත්තයි, දැකපු ගමන් මටත් හිතුන.

  5. මෙච්චර කියලත් ඇහුවේ නැහැනේ…හිනාවෙලා අත වැනුව විතරයි දැම්ම නේ පෝලිම…….අයියෝ ක්‍රිකට්…ඕකනේ ගේල් කලින්ම කිව්වෙ සොරි ඩොට් කොම් ශ්‍රී ලංකා කියල!

  6. හොඳම එක තමයි අද මැච් එකට ගිගුරුම් සහිත වැසි එනව කියල කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකිය…..සෙල්සියෙස් අංශක තිහත් පන්නන රස්නෙට පැව්ව!.මැච් එකෙන් පස්සේ ප්‍රේක්ෂකයෝ ගෙදර යද්දී කියපුව නම් ගිගුරුම් සහිතයි !

  7. පව් අහිංසකයා (ක්‍රිකට් සම්බන්ධයෙන් පමණි ) , විපක්ෂෙට කරන්න බැරි දේ මිනිහා තනියම කරගන්න හදනවා , ෆයිනල් බලන්න ගිහින්

  8. @බුවා කොහොමත් විපක්ෂය මහින්ද හිට් විකට් යනකං ඔහේ බලාගෙන ඉන්නවා

  9. අපෙ උන් බෝල් කරල ඉවරවෙලා බූත් එකට ආවේ මැච් එක පැරදිලා. මාලිංගට වදිද්දිත් තිසරව නිකන් තියාගෙන උන්නා. මාලන් සැමුවෙල්ස්ගේ කැච් එක මිස් කරලා හිනා උනා. එයා අපිව නැති කලා.. අපරාදේ අජන්තයගෙයි, මැතිව්ස්ගෙයි මහන්සිය බෝලින් මහන්සිය. මැතිව්ස් ඩිල් ස්කූප් වගේ අලුත්ම ෂොට් එකක් අඳුන්නල දුන්න එක ගැන නම් මට ගොඩක් සතුටුයි.. ඔය මම දැකපු තුන් වෙනි පාර.. මැච් වලදි ප්‍රැක්ටිස් නොකර නෙට් එකේ ප්‍රැක්ටිස් කරානම් ඉවරනේ.

  10. ලොක්කා කළින්ම දැනගෙන හිටියා පරදින බව…ඒකනේ මූණෙ පොඩි පහේ හිනාවක් වත් තිබුනෙ නැත්තෙ..:-)

  11. දේශපාලනය කියන්නෙ පිළිලයක්. ගෑවුන තැන ගෑවුන තැන ඉවරයි. දැන් නම් ඒක පිළිකාවක්.

  12. Mama me moona TV eke pennuwa gaman, TV eka off karala match eka balana eka nawaththuwa. wadak nane ithin ehaata

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: