තදියම……………… කියවා තේරුම් ගත හැකි වැඩිහිටියන්ට පමණයි…


Set Fire to the Rain

දුවති, පනිති,

සයින් ගනිති,

නැවත දුවති,

බොස් හමුවෙති.

……………

ඔවා ගනිති,

යළිත් දුවති,

එහෙට දුවති,

මෙහෙට දුවති.

…………………….

එයා කොහෙද – අපට උඩින්,

යන්න එන්නෙ ? – ටෝක් ද දෙති.

…………………..

යළිත් දුවති,

උපදෙස් ගති,

නැවත ලියති,

වැරදි හදති.

……………………

ලොක්කව හැපි – කරන්නනෙපැයි ?

සල්ලි නැතත් – සයින් කරති.

…………………..

වැරදි හොයති,

නැවත ලියති,

දුවගෙන යති,

බොස් හමුවෙති.

…………………..

සයින් කරති,

එකතු කරති,

ගානත් ඇති,

සැම තුටු වෙති.

………………….

නැකැත් බලති,

ජයම පතති,

අයියත් ඇති,

අතටම දෙති.

………………….

මෙදා පොටේ – දෙනව බැටේ,

අපට පුතේ – ජයම වෙතේ.

……………………

කමිටු හදති,

උපදෙස් දෙති,

නැගලම යති,

වෙන වැඩ නැති.

……………………….

තව උන් ඇති,

යකඩ ගිලිති,

උන් වැජඹෙති,

කෝ නිතිපති ?

…………………………..

මේ තදියම – සැම දේටම

තිබුණොත් ඇති – රට තුටු වෙති.

Advertisements

Posted on නොවැම්බර් 4, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාර 16.

  1. මට තේරුනේ නෑහැ වැදගත් දෙයක් වෙන්න ඇති…

  2. මට නම් තේරුනේම නෑ.. මොකක් ගැනද මහත්මයා ලියලා තියෙන්නේ.. කඩි කුලප්පුවක් ගැනෙයි..

  3. උඩ ටික අයින් කරල පින්තූරයක් විදියට විතරක් දාන්න බැරිද ? ලස්සනයි.

  4. ඔය ටිකට යටින්

    මොනව වුනත්
    අපේ ජනැති
    උන්දැන් හට
    ගානක් නැති

    කියලා කෑල්ලක් එල්ලපන් මචෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: