අළුත් අවුරුදු පැතුම


සිතන සිතුම්

පතන පැතුම්

කරන කෙරුම්

සුභ වේවා

image005

ඇල්කෙමියගෙ

දිනපොත බැලු

ඔබ සැම හට

ජය වේවා !

Advertisements

Posted on අප්‍රේල් 13, 2013, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 8.

  1. ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා

  2. ඉස් ඉස්සර
    තෙල් බේරෙන
    කුණු රහ ලිපි
    පළවූවා
    මොඩ් කෙමිස්ට්‍රි
    ලිපි නොලියා
    පෙර එවුවම
    ලියැවෙවා

  3. සුභ අලුත් අවුරුද්දක් වේවා සර්! 🙂 🙂 🙂 🙂

  4. මල්ලී ඔබටත් ඔබේ පවුලේ සැමටත් වාසනාව සතුට සම්පත පිරි අලුත් අවුරුද්දක් වේවා! යි සෙනෙහසින් පතනවා.

  5. වසරක වෙහෙස නිමවා සිත හා සිරුරේ
    අමතක කරමු දුක රැඳි තැන් ගිය වසරේ
    නව වසරකට සැළසුම් හදනා මිතුරේ
    පැතුම් හොදයි නම් හෙට සිට කිරි ඉතිරේ

  6. සිතන සිතුම්
    පතන පැතුම්
    කරන කෙරුම්
    සුභ වේවා!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: