Daily Archives: සැප්තැම්බර් 6, 2013
මා ආ මග දිගේ ඇවිත් බස් එකට ගොඩ වෙන්න
දැනටමත් ඔබ දන්නවා ඇති.. ආයෙමත් මම බස් එකට නගින්නයි යන්නෙ…
මේ වතාවෙ යන්නෙ මා ආ මග දිගේ දුලිප් සිකුරාට අඳී (හරිද මන්දා) හෙවත් ඕනයා එක්කයි…
දැන් නම් බ්ලොග් එක ලියන්න වෙලාවක් නෑ…. අධික වැඩ….
ඒ මොකද කියලා අහලම බලමු…
එන්න ඉරිදා හැන්දෑවෙ 8.30 ට… බත් කටක් කාලා බුලත් විටක් හපලාම පරිඝණකය ඉස්සරහ වාඩි වෙමු…. පැය දෙකයි කිවුවට කීය වෙනකල් යයිද මන්දා….
කොහොම වුනත් මොනවා වුනත් ඉරිදා හැන්දීවෙ හමු වෙමු.