මා ආ මග දිගේ ඇවිත් බස් එකට ගොඩ වෙන්න


maa-aa-maga-piyalදැනටමත් ඔබ දන්නවා ඇති.. ආයෙමත් මම බස් එකට නගින්නයි යන්නෙ…

මේ වතාවෙ යන්නෙ මා ආ මග දිගේ දුලිප් සිකුරාට අඳී (හරිද මන්දා) හෙවත් ඕනයා එක්කයි…

දැන් නම් බ්ලොග් එක ලියන්න වෙලාවක් නෑ…. අධික වැඩ….

ඒ මොකද කියලා අහලම බලමු…

එන්න ඉරිදා හැන්දෑවෙ 8.30 ට… බත් කටක් කාලා බුලත් විටක් හපලාම පරිඝණකය ඉස්සරහ වාඩි වෙමු…. පැය දෙකයි කිවුවට කීය වෙනකල් යයිද මන්දා….

කොහොම වුනත් මොනවා වුනත් ඉරිදා හැන්දීවෙ හමු වෙමු.

Advertisements

Posted on සැප්තැම්බර් 6, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged . Bookmark the permalink. ප්‍රතිචාර 5.

  1. අනිවා ටිකකට හරි ගොඩ වෙනව.
    වෙලාව වෙනස් නිසා ගොඩක් වෙලා ඉන්න බැරිවෙයි.
    ඕනය වැඩ සටහන කරන විදිය මම හරි කැමතියි .

  2. චැට් එකෙන් කීප සැරයක්ම ඇල් ගෙ මියුරු හඬින් සින්දුවක් ඉල්ලුවා ලැබුනෙ නෑ අප්පා !

  3. මගදී වැඩේ අලනෙ.
    මැදා නිදිමරාගෙන හිටිය.
    අයියෝ වෙලාව….!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: