සියක් ආයු ලැබ… මගෙත් ආයු විඳ….. මටත් වඩා කල්… ඔබ ජීවත් වේවා… !


දියවැඩියාවට ඉංගිරිසියෙන් කියන්නෙ Silent  Killer කියලා. වෙනත් කිසිම කාරණයක් නිසා නොවෙයි… ඒ දියවැඩියාව වැළඳෙන්නෙත්, පැතිරෙන්නෙත්, කෙනෙකුගේ ජීවිතය බිලි ගන්නෙත්, හැමෝටම හොරෙන් නිසා… සමහරු තරුණ කාළයේ – මැදි වයසේදී පාලනයක් නැතිව ආහාර – සහ ආහාර නොවන දෑ ගැනීම නිසා දියවැඩියාව වැළඳෙනවා. තවත් සමහරුන්ට පවුල් පසුබිම – ජානමය හේතු කාරණා, තවත් සමහර අයට මේ දෙකම නිසා… නමුත් මේ රෝගය වැළඳුනාට පසුව නැවත ආපසු යනවා බොරු… එසේ ගියත්, ඒ මුල්ම අවස්ථාවෙදි විය යුතුයි. ඒ වුනත් එදා ඉඳලාම ආහාර පාලනයෙන් හෝ මේ රෝගය වැළඳීම නවත්වාගන්න වෙනවා. මේ නිසායි අපි බොහෝ දුරට බොහෝ දෙනාට කියන්නෙ දැන්ම ඉඳලාම ආහාර පාලනය, නිසි ලෙස ව්‍යායාම කිරීම ආදිය සිදු කිරීම මගින් දියවැඩියාව වැලඳීම වලක්වාගන්න කියා. දැනට සිදු කර ඇති සමීක්‍ෂණ ඇසුරින් කියවෙන්නෙ 2020 වනවිට ලාංකීය ජනගහනයෙන් 50% – 65% අතර ප්‍රමාණයක් දියවැඩියාවෙන් පෙළෙන්නට හැකි බව.ඒ කියන්නෙ ජනගහනයෙන් (මිලියන 22 කින්) හරි අඩක්. හාමුදුරුවරුන්ට නම් දැන්මම ආහාර වට්ටෝරුවක් නියම කරලා. නමුත් සාමාන්‍ය ජනතාවට එහෙම නියම කළාට කයිද ? එපමණක් නම් මදෑ… දරුවනුත් මේ තත්ත්‍වයට පත් වෙනවා

ලෝකෙ වටේ කරක් ගහපු මම නැවත ලංකාවට එන්න හේතු වුනෙත් දියවැඩියාව. මට වැළඳීම නිසා නොවෙයි.. මගේ මවට දියවැඩියා තත්ත්‍වය උත්සන්න වීම නිසා. හැමදාම කතා කරද්දි බෙහෙත් ගත්තද ? කෑම හරියට කෑවද කියලා ඇහුවත්, හැමදාම ඔව් කියපු ඇය, කියපු දේ කරලා නැති බව දැනගන්නකොට දියවැඩියා තත්ත්‍වය සෑහෙන ඔඩු දුවලා අවසානයි. මේ නිසාම ඇය තවත් කළක් ජීවත් කරගන්න අවශ්‍ය නිසාම බටහිර වූ දෑ සහ අනාගතය පසෙක ලා නැවත ලංකාවට අප පැමිණියේ අප්‍රේල් මස මුලදී.. දැන් ඇය තරමක් ඔත්පල ව සිටියත්, දරුවන් තුන්දෙනාම ඇගේ ළඟ සිටින නිසා ඇයට සතුටුයි. කොපමණ පෙරැත්ත කළත් සතියකට වඩා කොළඹ නම් ඉන්න ආස නෑ… ඒ දෙන්නගෙම හැටි එහෙමයි.

අපි තුන්දෙනාගෙම සාර්ථකත්‍වය පිටුපස මහා පහන් ටැඹක් වෙලා ඉන්නෙ අම්මයි තාත්තයි. තාත්තා ඉස්කෝලෙ එක්කයි පොළව එක්කයි හැප්පෙද්දි අම්මා හැප්පුනේ අපි එක්ක… අපට ඉදිරිය උදා කරන්න.. අපි කරන කිසිම දෙයකින් අම්මා සෑහීමකට පත් නොවුනෙ අපට ඊට වඩා ඉදිරියට යන්න පුළුවන් බව අම්මා දැන හිටි නිසා… අම්මා ජීවත් වෙද්දි මට ආචාර්ය උපාධිය ලබා ගැනීමට හැකි වීම මගේ ජීවිතයේ ලොකුම සතුටක්…

කොහොම වුනත් දියවැඩියාවේ භයානක කමත්, නිසි ලෙස බෙහෙත් ලබා නොගැනීමත් යන දෙකෙහිම සම්මිශ්‍රණයක් නිසා දැන් ඇය බොහොම අබලන්. මාසෙකට සැරයක්වත් කරාපිටියෙ රෝහලේ 17 වෙනි වාට්ටුවට නොගියොත් වාට්ටුවෙ මිසීලත් බලනවලු මොකද කියලා.. ඇයට ඒ තරම් රෝහල පුරුදු වෙලා.

අම්මා වෘත්තීය ආයුර්වේද වෛද්‍යවරියක් නොවුනත්, පාරම්පරිකව හිමි වුන ඖෂධ වට්ටෝරුවක් අනුව ඇය සෙංගමාල රෝගීන් දාහක් පමණ ජීවත් කරවලා තිබෙනවා. සමහරු හොඳ කරන්න අමාරුයි කියා රෝහලින් නිවසට පිටත් කරපු මිනිස්සු… ඒ පිනෙන්ම අම්මා තව දිගු කළක් ජීවත් වෙනවා. ඒත් ඇගේ සෞඛ්‍ය තත්ත්‍වය නම් ඉතින් තරමක් ඉහළ පහල යනවා. සමහර දවසකට බොහොම හොඳයි.. තාත්තා නිරන්තරයෙන්ම ඇය සමඟ සිටින නිසා ඇයට ඒ තරම් අපහසුවක් නැහැ.. දරුවන් වශයෙන් අපි තුන්දෙනාම කළ හැකි සෑම දේම කළත්, නෑයින්ට නම් ඒකත් ප්‍රශ්නයක්. සමහරු දරුවො සළකන්නෙ නෑ නේද කියා මේ ලෙඩ වෙලා ඉන්න මනුස්සයගෙන් අහනවලු… තාත්තා මාව වැලැක්වුවේ නැතිනම් ඥාති සබඳතාවයන් එතැනින්ම නවතන්නයි මම නම් සූදානම් වුනේ.. වේයොන්ගෙන් බේරුණත් නෑයොන්ගෙන් නම් බේරෙන්න අමාරුයි. තවත් සමහරු කියනවා නංගිට කරන රැකියාව නවත්වලා ඇය බලාගන්න යන්නලු.. අපේ නංගිට අම්මගෙ කකුලක්වත් හොළවන්න පුළුවන් නම් පුළුවනි..  මේ නිසාම අපි අම්මාගෙ තනියට සහ ගෙදර වැඩකටයුතු බලාගන්න අපේම ඥාති අක්කා කෙනෙක් සහායට ගත්තා. දැන් නම් තත්ත්‍වය සතුටුදායකයි. හැම සති අන්තයේම ඇය බලන්න යන නිසා ඇයටත් සිතට සනීපයි.

ඉතිං මමත් දැන් බොහොම කාර්ය බහුලයි. අළුත් රැකියාවත් සමඟ ගෙදර ඉන්න ඇති වෙලාවත් සීමිතයි. වගකීම් වැඩි වෙනවිට ඉටු කළ යුතු කරුණා කාරණා, බැලිය යුතු වපසරිය ආදියත් වැඩි වෙනවා. මේ නිසාම බ්ලොග් එකට ඇති අවධානයත් අඩු වෙලා. කාලෙකට පස්සෙ අද තමයි යමක් කුරුටු ගාන්නවත් වෙලාවක් ඉතිරි වුනේ.

බ්ලොගය අතරමං කරලවත්, අතෑරලා වත් නෑ.. කෙටුම්පත් කළ ලිපි ගණනාවක් තිබෙනවා… ඉඩ ඇති විදියට සම්පූර්ණ කර පළ කරන්නම්… ඉඳලා හිටලා ඇවිත් යන්න..

බස් රේඩියෝවෙ කළ සංවාදය තවම වැඩකටයුතු අවසාන වෙලා නැති හැඩයි… වැඩ අවසාන වුන පසු බ්ලොගයේ පළ කරන්නම්.. කට්ටියට අහන්න…

මේ ඉන්නෙ ආච්චියි සීයයි කතරගම ගිහින්… මුණුබුරා එක්ක….

_MG_8088

ඉතිං… ගිහින් එන්නම්…

සියක් ආයු ලැබ… මගෙත් ආයු විඳ….. මටත් වඩා කල්… ඔබ ජීවත් වේවා… !

Advertisements

Posted on ඔක්තෝබර් 12, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 18.

  1. ඉතාම ලස්සන දරුවෙක්.මගේ සහෝදරයාගේ පුතාගේ පෙනුමමයි.

  2. වේයොන්ගෙන් බේරුණත් නෑයොන්ගෙන් නම් බේරෙන්න අමාරුයි…
    මේ ගැන නම් කවර කතාද ???
    ඇල්කෙමි මවට ඉක්මන් සුවය පතමි

  3. නිසි බේත් හේත් ,වයිද්ය උපදෙස් කලට වෙලාව්ට නිසිආකාර ලෙස ලැබ, පිලිපැද සියලු දේ ඉක්මනින් යතා තත්වයට පමුනුවා ගැනීමට හැකිවේවා – – – – – !!!!

  4. අපි සියල්ලෝම ඇයට දීර්ඝායුෂ පතමු. සමාජය මොනවා කිව්වුත් තමන් කරන දේ තමන් දන්නවානේ. ඒ ඇති.

  5. බෙහෙත් සමග ඔබගෙ මව් තුමියට ලොකු මානසික සුවයකුත් ලැබිල තිබෙන නිසා වෙනදට වඩා හොද සුවයක් ලැබෙයි.
    පිය තුමාට සහ මව් තුමියට දිර්ගායුස ලැබේවායි පතමි…!
    පොඩි කාලේ ඇල්කෙමිගේ මුනත් බලාගත්ත පැටියගෙන් :).

  6. පිය තුමාට සහ මව් තුමියට දිර්ගායුස ලැබේවායි පතමි…!

  7. චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

    අඩෝ උබලගේ පම්පෝරි අපිට වැඩක් නැහැ. නිකම් පල් හෑලි ලියලා උබෙයි අපෙයි කාලේ කන්නේ නැතුව පළ ප්‍රයෝජනයක් තියෙන දෙයක් දාපන් මල්ලි. අනික උබ ආචාර්ය උපාධි කලා කියලා අපට වැඩක් නැහැ. උබ දොස්තර නෙවෙයි කොන්දොස්තර වුනත් අපිට සෙතක් නැහැ. උබ උබගේ කැරුට්ටුව බ්ලොග් වල නොලියා කැලෑ පත්තරයක් ගහපං කාලකණ්නියා එතකොට අපිට කණක් ඇහිලා ඉන්න පුලුවන්. උබගේ පවුලේ කැරැට්ටුව මහෙම බ්ලොග් වල වාත නොකර අපිට අපේ පඩුවේ ඉන්න ඉඩ දීපන් මෝඉ මැට්ටා

  8. hope your mother will control her blood sugar,,,my mother also having DM. If any help i am working in ward 10 in same hospital…

  9. අඩෝ මල්ලි උබට මම එක පාරකුත් කිව්වා නේද මැට්ටා අපිට බොගේ මහ ලොකු ආචාරිය පට්ටම්වලින් වැඩක් නැහැ කියලා. උබට පුස් බයිසිකලයක් පාරක පැද ගෙන යන්න පුලුවන්ද කියහං ඊට කලින්. ලොකු ටොක් දෙනවා කෙබල කෙල කල මෙතන. අඩෝ උබ බ්ලොග් කරන්න කලින් බ්ලොග් වලට සීනියර් අපි වගේ ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගෙන් අවසර අරගෙන හිටහන්. නැත්නම් ඉතින් උබට වගේ අපතයන්ට මේ සයිබර් ලෝකේ පැවැත්මක් නැහැ. අනික උබලට අපි ඒ වගේ පැවැත්මක් තියා ගන්න ඉඩ දෙන්නෙත් නැහැ. උබ වරෙන් හවස් අතේ මගේ කාමරේ පැත්තේ. හවසට හවසට මගේ කාමරේ පැත්තට එන එහා පාරන් එහා පැත්තේ ලැටස් ගෙදර පොඩි එක දැන් එන්නෙන් නැහැ බං. මළ පාලුවේ කාමරේ අස්සට වෙලා ඉන්නේ. කසියා ටිකක් දාගන්නවා වෙන ආතල් එකක් නැහැ බං. අපිට කොයින්ද බං ගෑනු ඉතින්.. ඔය ළඟ පාත ගෙදරක පොඩි කොල්ලෙක් වත සෙට් කරගෙන හීනියට ආතල් එකක් ගන්නවා ඇරෙන්න. අනික දැන් ඉස්සර වගේ නෙවෙයිනේ පුංචි එවුන්ට ඉස්කෝල වලන් කියලා දීලානේ සේරම තියෙන්නේ. ෂික් විතරක් අපිටමයි වෙන්නේ හැම දේම. ඉස්සර නම් එහා ගෙදර පොඩි එකාව ගණන් ටිකක් කියලා දෙන්න කියලා ඔය හවසට හවසට කාමරේ පැත්තට ගෙන්න ගත්තා. ඒ දවස්වල නම් පට්ට ආතල් බං කියලා වැඩක් නැහැ. මම පොඩි එකාටත් මොත්තයක් දාලා ගාණට ෂේප් එකේ වැඩේ නවාගෙන ඇදගෙන ගියා. රු 40 ක කඩල 100 ක් හරි පොඩි චොක්ලට් එකක් හරි දුන්නම පොඩි එකා මාත් එක්ක සෑහෙන්න ෂේප් වෙලා සබ්ජෙක්ට් එකට කැමති කරවා ගෙන වැඩේ ආතල් එකට කරගෙන ගියා. කොහෙද ඌගේ අම්මට වෙන තැනකට මාරුවීමක් ලැබිලා කට්ටියම ඒ ගෙදරින් ගිහිල්ලා දැන් මළ පාලුයි බං.

  10. චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න @ ponnayekda?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: