Monthly Archives: දෙසැම්බර් 2013

ඇය නික්ම ගියාය…..


amma copy

 

අවසාන කටයුතු අගලිය – බද්දේගම නිවසේ සිදු කෙරෙන අතර පසුව දැනුම් දෙනු ලැබේ

පැමිණෙන ආකාරය.

කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයේ පැමිණ කුරුඳුගහ හැතැක්ම පිටවුමෙන් පිටවන්න

අම්බලන්ගොඩ දෙසට වමට හැරී මීටර 20 කට පමණ පසු නැවතත් වමට ගාල්ල දෙසට හැරෙන්න

යක්කටුව හන්දියෙන් නැවතත් වමට හැරී ඇත්කඳුර පසුකර කිලෝ මීටර 5.5 ක් පැමිණ තණබද්දේගම හන්දියෙන් දකුණට අගලිය දෙසට හැරෙන්න

අගලිය පාරේ කිලෝමීටර 4 ක් ගමන් කළ පසු නිවසට ලඟා විය හැකිය

නොආවා කියා තරහ වන්නේ නැත…

 

 

%d bloggers like this: