Monthly Archives: අප්‍රේල් 2015

සුබ අළුත් අවුරුද්දක් වේවා !


New Year

අළුත් අවුරුද්දට බ්ලොගයේ මකුළුදැල් කඩා අළුත් පින්තූරයක් එල්ලුවෙමි…

ලබන අවුරුද්දේත් මේ අයුරින්ම අවුරුදු සැමරීමට

ඔබ සියළු දෙනා නිරෝගීව සිටීවා….

කරන කියන කටයුතු මනා සිහි බුද්ධියෙන් කිරීමට හැකි වේවා…

ඊයේ දිනට වඩා අදත්, අදට වඩා හෙටත් කරන කියන කටයුතුවල ප්‍රගතියක් ඇති වේවා.

මේ වසරට වඩා මනසින්, අපේක්‍ෂාවලින්, ගුණාත්මක බවින් උසස් තැනක ලබන අවුරුද්ද සැමරීමට

ඔබට හැකි වේවා !

 

ඇල්කෙමියා, ඇල්කෙමිච්චි සහ ඇල්කෙමි පැටවුන් දෙන්නා….

%d bloggers like this: