සුබ අළුත් අවුරුද්දක් වේවා !


New Year

අළුත් අවුරුද්දට බ්ලොගයේ මකුළුදැල් කඩා අළුත් පින්තූරයක් එල්ලුවෙමි…

ලබන අවුරුද්දේත් මේ අයුරින්ම අවුරුදු සැමරීමට

ඔබ සියළු දෙනා නිරෝගීව සිටීවා….

කරන කියන කටයුතු මනා සිහි බුද්ධියෙන් කිරීමට හැකි වේවා…

ඊයේ දිනට වඩා අදත්, අදට වඩා හෙටත් කරන කියන කටයුතුවල ප්‍රගතියක් ඇති වේවා.

මේ වසරට වඩා මනසින්, අපේක්‍ෂාවලින්, ගුණාත්මක බවින් උසස් තැනක ලබන අවුරුද්ද සැමරීමට

ඔබට හැකි වේවා !

 

ඇල්කෙමියා, ඇල්කෙමිච්චි සහ ඇල්කෙමි පැටවුන් දෙන්නා….

Advertisements

Posted on අප්‍රේල් 14, 2015, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 6.

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා සර්!

  2. ඔබ සියළුදෙනාටද සුබ නව වසරක් පතමි!!!

  3. සුබ අලුත් අවුරුදුදක් වේවා ! //කරන කියන කටයුතු මනා සිහි බුද්ධියෙන් කිරීමට හැකි වේවා…// සිත පැහැර ගත් මේ කොටස අප කාට.ත් බොහොම වැඩදායකයි

  4. සුබ අලුත් අවුරුද්දක් වේවා !!! අවරුදු උත්සවෙදී හමු වෙමු.

  5. සුදීක ගේ මූණු පොතේ පෝස්ටුවෙන් පාර හොයං ආවේ.. අහල තිබුනට දැකල තිබුණේ නෑ. ලියන්න ගත්තු එකට සංතෝශයි. ඔබටත් ඇල්කෙමිච්චි හා ඇල්කෙමි පැටවුන් දෙන්නාටත් සුභ වසරක් වේවා! ජය ශ්‍රී!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: