සෙත් ශාන්ති මොකුත් නැතිව දියුණු වෙන්න සැකක් නැතිව…. රිවිනෙත මෙවර ලිපිය


බ්ලොග් ලෝකයෙන් පත්තර ලෝකයට තියපු පා සටහන තව දුරටත් ඉදිරියට යනවා. මේ දෙවන පියවරේ ප්‍රතිපලය. මගේ ලිවීම ගොඩක් තාක්‍ෂණික බව මටම පේනවා. නමුත් ඒක තමයි මගේ ක්‍රමය – ඉට්ටැයිල් එක.

සාමාන්‍ය ව්‍යවහාරයට පුළුවන් තරම් ලං වෙන්න ලියන්නයි උත්සාහය… මේකට රිවිරේ රිවිනෙත කතෘතුමා ලොකු උදව්වක් දෙනවා. එතුමටත් සාධාරණයක් කරන අතරේ මමත් දිගටම ලියන්නයි උත්සාහය…

ලිපිය කොපි කරලා පළ කරන්න නම් අවසර නෑ…

නමුත් මේ තියෙන්නෙ ලිපියට සබැඳිය…

ඉස්සර බ්ලොග් එකේ වගේම මේ ලිපි ගැන විවේචන කරන්න තවමත් ඔබට අවස්ථාව තියෙනවා. එය මට තව තවත් දියුණු වෙන්න උපකාරයක් වේවි.

http://www.rivira.lk/online/2017/06/24/115286

 

Advertisements

Posted on ජූනි 25, 2017, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , , , , , . Bookmark the permalink. එක් ප්‍රතිචාරයක්.

  1. ඉල්ලීම සළකලා බ්ලොග් එකට ලින්ක් එක දැම්මට ස්තූතියි .. නැත්තං පත්තර ලොවෙත් මිස් වෙනවා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: