ඇල්කෙමියාගේ දිනපොත ගැන……

ඇල්කෙමියා ජීවිතේට දිනපොතක් ගියාගෙන හිටි එකෙක් නොවුනත්, ජීවිතේ මතක ඇති කාළෙ ඉඳලා වෙච්චි හැම දෙයක්ම අද වගේ මතකයි….. අවම වශයෙන් තලබනු අංක පොතක් වත් තිබුනෙ නැති වුනත් ඒ කාලේ ඕනම යාළුවෙක්ගේ අංකයක් මතකේ තිබුණා….. සමහර පොත්පත්වල තිබුන කරුණු මතක තිබුනේ පිටු අංකයත් එක්කමයි…. බොරු නම් යාළුවෙක්ගෙන් අහලා බලන්න…..

ඒත්…. දැන් දැන් ඇල්කෙමියා ටික ටික වයසට යනවා…. ඉස්සර දේ මතක තිබුනත්, දැන් දැන් මතක තියාගන්න දේවල් වැඩි නිසාදෝ මන්දා සමහර දේවල් මතකයෙන් ඈතට යනවා….

ඒ නිසාම ඇල්කෙමියා කල්පනා කළා පුංචි දිනපොතක් ලියන්න. ඉස්සර වගේ නොවෙයි, ඇල්කෙමියට දැන් හංගන්න කියලා දේවල් නැති නිසා ඕනම දෙයක් ප්‍රසිද්ධියේ කියන්න පුළුවන්…. ඒත්, මේ දිනපොත මටම සීමා වුන එකක් නොවෙයි. මේකේ සමහර දේවල් මගේ අත්දැකීම් වුනත්, බොහොමයක් දේ කාට හරි හිතන්න, ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන දෙයක් වේවි….

ඉතින් නව වසරේ මුල් දිනේ ඉඳලා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන් හැම දිනකම ඇල්කෙමියාගේ දිනපොත පබිලිස් වේවි….. කැමත්තෝ කියවත්වා…..

  1. මණ්ඩාවල පඤ්ඤාවංස හිමි

    මෙම කෙසඟ තරුණයා මෙච්චර දක්ෂ ආකාරෙට ලියන්ඩ සමතෙක් කියල නම් හිතුනෙම නෑ! ඒත් යහපත් දෙමාපියන්ගෙ දරුවෙක් බව නම් හිතට දැනුණ.
    ඔබට තව තව ලියන්න සුබපැතුම් එවන අතර ඉල්ලීමකුත් තියනවා!
    Quantum physics and Buddhism සහ Nicola Gisin ජිනීවාහිදී කළ පර්යේෂණය වැනි දේවල්ගැනත් ලියන්ඩ කාලය සොයාගත්තොත් අගෙයි!

    කැමතියි

  2. අනේ අල්කෙමියෝ, මූණ බලන්ට ආස හිතෙන තරමට රසවත්ව ලිපි පලකරලා තියෙනවා.නරක නැද්ද නවකතාවක් වගේ දෙයකට එහෙමත් නැත්නම් කෙටිකතා එකතුවකට හිත යොමු උනා නම්. වික්ටර් අයිවන්ගේ ‍‌‍‍‍ෞර රැජින වාගේ කියවීමේ රසය නැති එකක් නොවේ.

    කැමතියි

  3. //නවතම වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව මස් මාංශ ශරීරයට අවශ්‍ය නොවන බව දැන් දැන් පිළිගැනෙමින් පවතී//

    //මනුෂ්‍ය ආහාර ජීර්ණ පද්ධතිය මස් මාංශ ජීර්ණය සඳහා සැකසී නොමැත. කිසිදු මනුෂ්‍ය ජීරණ පද්ධතියක් මාංශ භක්‍ෂණය සඳහා අනුවර්තනය වී නොමැත//

    //නූතන මිනිසාට මාංශ භක්‍ෂණයේ කිසිදු විද්‍යානුකූල අවශ්‍යතාවයක් නොමැත. එසේම ශරීරයට අත්‍යවශ්‍ය සංඝඨක සියල්ල නිර්මාංශ ආහාර වේල්වලින් ලබාගත හැකි බව දැන් දැන් ඔප්පු වීගෙන යමින් පවතී//

    I would very much appreciate that if you can give acceptable reference for above statements (acceptable- peer reviewed journal articles)

    කැමතියි

  4. according to 90% in sugarcane factories they only can produce alchol without sugar. thats why the sugar factories were given to true people. Can u pl. clarify the chemical activity of sugar industry based on sugarcane.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: