Blog Archives
2011 ජුනි 10: නැගෙනහිර වෙරළබඩ ක්රිකට් සැණකෙළිය හෙටයි…. East Coast Cricekt Festival is Tomorrow.
හෙට එනම් සෙනසුරාදා ඇමරිකාවේ නිව් ජර්සි ප්රාන්තයේ දකුණු බ්රන්ස්වික් හිදී නැගෙනහිර වෙරළබඩ ක්රිකට් සැණකෙළිය හෙවත් East Coast cricket Festival පැවැත්වෙනවා.
වැඩි විස්තර මෙන්න මේ සබැඳියෙන් බලාගන්න.
ක්රිකට්, ලංකාවෙ කෑම වගේම ලංකාවෙ සිංදු අහන්නත් පුළුවනි…