ඇය නික්ම ගියාය…..


amma copy

 

අවසාන කටයුතු අගලිය – බද්දේගම නිවසේ සිදු කෙරෙන අතර පසුව දැනුම් දෙනු ලැබේ

පැමිණෙන ආකාරය.

කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයේ පැමිණ කුරුඳුගහ හැතැක්ම පිටවුමෙන් පිටවන්න

අම්බලන්ගොඩ දෙසට වමට හැරී මීටර 20 කට පමණ පසු නැවතත් වමට ගාල්ල දෙසට හැරෙන්න

යක්කටුව හන්දියෙන් නැවතත් වමට හැරී ඇත්කඳුර පසුකර කිලෝ මීටර 5.5 ක් පැමිණ තණබද්දේගම හන්දියෙන් දකුණට අගලිය දෙසට හැරෙන්න

අගලිය පාරේ කිලෝමීටර 4 ක් ගමන් කළ පසු නිවසට ලඟා විය හැකිය

නොආවා කියා තරහ වන්නේ නැත…

 

 

Advertisements

Posted on දෙසැම්බර් 11, 2013, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 21.

    • හැම කෙනෙක්ම ආපසු යා යුතුයි ඇල් !!

      එතුමියට නිවන් සුව අත්වේවා ..

      දුක බෙදාගන්න ඇවිත් යන්න විදියක් නෑ මචං
      විදේශයක සිටින නිසා.!! සමාවෙයං .
      ( පොඩි කාලෙ ඔය පැත්තෙ ඇවිත් තියනව ඇල් සන්දරවල , ගඟබඩ බේකරිය එහෙම යන්තං මතකයි )

  1. කණගාටුදායක ආරංචියක්. ඇයට නිවන්සුව පතමු…

  2. මගේ සාතිශය කණගාටුව – – – – – – !!!!

  3. දැන් හදිස්සියේ හරි එන එකෙක්. ඇල්කේමියාගේ ගෙවල් කොහෙද කියලද අහන්නේ.. අඩු ගානේ අම්මගේ නමවත් දාපියව්.. (ඉල්ලීම් කරන්නෙ එහෙමයි.)

  4. My deepest condolences, dear Putha, Duv! She has left you early! She is relatively young. I share your Dukkha. I can imagine what role she has played in modeling you! May she attain Nibbana!

  5. මගේ ඉමහත් කනගා‍ටුව ප්‍රකාශ කරමි. ඇයට නිවන් සුව ලැබේවා.

  6. සාතිශය සංවේගය පළකරමින් ඇයට නිවන් සුව පතන්නෙමි.

  7. කණගාටුයි! නිවන් සුව ලැබේවා! 😦

  8. එතුමියට නිවන් සුව පතනවා. මාර්ග විස්තරය දාපු එක ඉතාම හොඳයි පියල්

  9. සාතිශය සංවේගය…….

    ඔබගේම වදන් පෙලක්

    /////////යමෙකු තමා වෙනුවෙන් කරගන්නා දේ තමන්ගේ මරණයත් සමඟම විනාශ වී යයි; නමුත් යමෙකු අනුන් වෙනුවෙන් සහ ලෝකය වෙනුවෙන් කරන යමක් වේ නම් එය අමරණීයව පවතී.. ……………………………………………………………………………….. What we have done for ourselves alone dies with us; what we have done for others and the world remains and is immortal///////

  10. දවසක අපද නික්මයායුතුය. මෙලොවෙහි තිර ඒ පමණක්මය. මගේ සංවේගය ඇල්!!!

  11. May the love of those around you help you through the days ahead. Please accept my condolences.

  12. අපද යායුතුයයි නිශ්චිත ගමනකට ඇයද නික්මගොස් ඇත. අප ඇය වෙනුවෙන් කෙටි වු සසර කෙළවරක නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථණය කරමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: