2012 අප්‍රේල් 13 : නව අවුරුදු සුභ වේවා !


අවුරුදු සුභ වේවා !

දකිනා දේ හොඳ වේවා
ලියනා දේ රස වේවා
කියවන්නට සිත් දේවා
දැනුම තවත් වැඩි වේවා

පතන පැතුම් ඉටු වේවා
සිතන සිතුම් හොඳ වේවා
සුව සහනය වැඩි වේවා
නව අවුරුදු සුභ වේවා….

 

ඇල්කෙමියා, ඇල්කෙමිච්චි සහ ඇල්කෙමි පැටියාගෙන් පාඨක ඔබ සැමටත්

අන්තර් ජංජාලයේ සැමටත් අවුරුදු සුබපැතුම්…..

Advertisements

Posted on අප්‍රේල් 13, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 7.

  1. නව වසරම සුභ වේවා! කට්ටියටම ජය වේවා! 🙂

  2. ඔබ පවුලේ සැමටත්, බ්ලොග් ලියන, කියවන සැමටත්, රසවත් හරවත් පෝස්ට් වලින් ඉතිරෙන, කමෙන්ට් දෝරේ ගලා යන සුභම සුභ නව වසරක් වේවායි යන්න බූඩිගේ පැතුමයි !!!!


  3. දියාරු ලිපි නැතිවේවා
    වෙඩි වගෙ දේ ලියැවෙවා
    අවුරුද්දේ හැම දවසෙම
    ඔය ඩයරිය පලවෙවා

    බල්ලෙකු ළමයෙක් කාලා
    වැනි ප්‍රවුර්ති නැතිවේවා
    තල්මසුන්ව ගිලල දාන
    මීයන් ගැන ලියැවෙවා

    කැකුළු බතුත් නැති වේවා
    ඉර අවුවක් නොලැබේවා
    වූල් ඇඳන් ඩොලර් ගැනන්
    ඔහෙම ඉන්න හැකි වේවා : ))))

    ඇල්කෙමිච්චි කෘෂ වේවා
    පැටියා “බහුශ්‍රැත ” වේවා
    ඇල්කෙමියගෙ හැම හීනෙම
    නව වසරේ ඉටු වේවා ‘

  4. ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
    මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
    විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
    වසරක් උදාවේවා සැනසුම පිරුණ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: