2011 අගෝස්තු 16 : නාථ දෙයියනේ… මෙන්න ඉලේපෙරුම මහත්තයා කළ කතාව…..


පානීය ජලයේ ආසනික් සම්බන්ධ කතිකාවත බොහෝ දුරට ඇදී ගොස් ඇති වකවානුවක ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් සංවිධානය කෙරුණ දේශනයක වීඩියෝවයි මේ.

මේ දේශනය කරන්නේ පේරාදෙනිය සරසවියේ අකාබනික රසායන විද්‍යා මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා.

පැයක් පුරාවට විහිදෙන මේ වීඩියෝව බලන්න කාළය පොඩ්ඩක් මිඩංගු කරන්න පුළුවන් නම් හොඳ අවබෝධයක් ලබන්න පුළුවනි.

මම මීට පෙර ලියූ රජරටට පමණක් සීමා වූ වකුගඩු රෝගයට හේතුව එප්පාවල ඇපටයිට් නිධියද යන ලිපියටත් අදාලව කරුණු මේ කතාවෙන් විස්තර කෙරෙනවා.

බලන්න….. බලා තේරුම් ගන්න.

සාමාන්‍ය වීඩියෝව මෙතැනින්

HD වීඩියෝව මෙතැනින්.

ලබන සතියේ මහාචාර්ය නලින් සිල්වා කණ්ඩායමේ මහාචාර්ය පරණගම මහත්මියගේ දේශනයක් පැවැත්වෙනවා. එහි වීඩියෝවත් ලැබුණ සැණින් පළ කරන්නම්.

ස්තුතිය ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතාට

Advertisements

Posted on අගෝස්තු 16, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 4.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: